Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කැරි බල්ලෝ.... උබලට අපිව අමතක උනා එහෙනම්... හා හා.. යමන්කෝ ඔහොම... වේසි...

    දැන් ඇවිල්ලා නෑ බන්.. වැඩ වැඩි උනා... වැඩිය කිරියේ එන්නේ නෑ... ආවත් වැඩිය ඉන්නේ නෑ... එපාවෙලා ඉන්නේ කියහන්... වද වේසි...
    :( අද අහන්න පුලුවන් නම් හොදයි බං. ඒත් ඉතිං වැඩනම් මොනව කරන්නද :(
    මචං අද රෑ8 ට කිඹුල් රේඩියෝව..
    මතක ඇතුව මුල ඉදලා සෙට් වෙමු.
    ඔව් එක තම්යි මාත් කිවුවෙ. අරු නම් ඇත්ත්ටම් සක්කිලියෙක් බන්. සල්ලි ටොක් එකට තම්යි මට නම් මලපැන්නෙ
    ඔක ඔය ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ කිබුලා එ ගැන අනුබලයක් වගෙ කතවක් දිපු නිසානෙ. මුල් ත්‍රෙඩ් එක දක්කම උබට හිතුනෙ නැද්ද් බන් ජොක් එකක් කියලා. උබ වලියට සෙට් උනෙ කොහොමද ??මොනා උනත් ඔක්කොටම කලි කිබුලට ගහන්න ඔනි පොල්ල්ක් කඩාගෙන කින්ද මන්ද හොයන්නෙ නැතුව මොඩයො එක්ක ගොන් වැඩ කරන්න යනවට
    කිබුලගෙ කෙස් එක ඇදගෙන යන්න එපා බන්. උටයි හොද නත්තෙ. කොමෙන්ට් කරන්නව්ත් යන්න එපා. මම මෙ අද දැක්කෙ සින් එක බන්.
  • Loading…
  • Loading…
  • Loading…