crazybuddy Jul 12, 2015 ලංකාවෙ හොඳ සර්වර් නෑනේ සිංහලයො.. වෙලේ සුදා ද මොකක්ද සර්වර් එකකුයි.. ගම්බට්ටගෙ සර්වර් එකකුයි තියෙනවා.. X BS එක SND නිසා මං ගහන්නෑ.. අනිත් දෙකේම ඇඩ්මින්ලා බාගෙට බාගයක් හැක්..
ලංකාවෙ හොඳ සර්වර් නෑනේ සිංහලයො.. වෙලේ සුදා ද මොකක්ද සර්වර් එකකුයි.. ගම්බට්ටගෙ සර්වර් එකකුයි තියෙනවා.. X BS එක SND නිසා මං ගහන්නෑ.. අනිත් දෙකේම ඇඩ්මින්ලා බාගෙට බාගයක් හැක්..
crazybuddy Jul 12, 2015 හිටපු ගමන් ගහනවා බං.. ලංකාවෙ සර්වර් වල නම් වැඩිය ප්ලේ කරන්නෑ.. ඇඩ්මින්ලා හිටියත් හැක් කරන උන්ව බෑන් කරන්නෙ නෑ.. පිටරට සමහර සර්වර් තියෙනවා පට්ට..
හිටපු ගමන් ගහනවා බං.. ලංකාවෙ සර්වර් වල නම් වැඩිය ප්ලේ කරන්නෑ.. ඇඩ්මින්ලා හිටියත් හැක් කරන උන්ව බෑන් කරන්නෙ නෑ.. පිටරට සමහර සර්වර් තියෙනවා පට්ට..
shenic Jun 23, 2015 wada thama ban epa welaa inne kalin liyapu function kaallak aluth kallak daapu gaman run wenne nathiwa giyaama, hetehu hoyaa gannath amaaru unaama hari saneepai.....
wada thama ban epa welaa inne kalin liyapu function kaallak aluth kallak daapu gaman run wenne nathiwa giyaama, hetehu hoyaa gannath amaaru unaama hari saneepai.....