රත්තරං
Reaction score
4,769

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 25n adu me dawaswala ganna puluwan car monada ban
    1. Comfortable
    2. Fuel around 12kmpl fine
    3. Toyota is priority, 2nd Nissan,
    4. Tiida eke brandnew aapu eka CVT neme neda :O
    5. Honda EK3 ekath Mazda wage suspension rough da(Stiff da)
    Machan me Nissan TEANA CEFIRO 2004 eka fuel keeyak witharada karanne :O
    ara start eke thiyan full tank gahanna bari ekakda
    ow macho, diesel, manual, 65- number eka, sry wenna one me tika danna amathaka wunane, body eka 101 body ekak giya sathiye dubai walin gennuwe, body n interior condition superb.......
    මචන් පොඩි car එකක් බැලුවා

    Suzuki shift 2007 car එකක් බලන්න ගියා ,, උ කියනවා අඩුම 23.50ක් දෙන්න කියලා. 73000ක් දුවලා තියනවා .. KM number එකක් ,, 2010 register , 2nd owner , වාහනේ නම් පට්ටම ලස්සනට තියනවා ,, කිසිම අඩුපාඩුවක් පෙන්න නැ ,, මොකක්ක්ද බන් කියන්නේ මේ වාහනේ ගැන ,,, මොකද මම වාහන ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවේ,, මේ ගානට පාඩුද බන් .... පොඩ්ඩක් කියහන්කෝ තරහ නැතුව ,, please මචන්
    machan 1999 100 land cruiserayak set wuna 101 bodyak aluthinma thiyapu(with body permit), uparima kiyak watida?
    Current Activity: Viewing Thread වාහන හින්ද කාපු කටු...
    ඕක ඇති මගේ ගෑනි හම්බවෙච්චි විදිය අහන්න වර රේඩියෝවට තම්බියා :P
    IF NO ONE HATES YOU,YOU ARE DOING SOMETHING WRONG.

    IF EVERYONE HATES YOU...YOU ARE DOING EVERYTHING CORRECT


    ඔක තමයි මචන් ලෝක සත්‍ය.

    #බල්ලෝ සැමදා බුරති
    Just dont care ;)
    නිකම් නරි නාවන්න එපා සහො. ඔයා කරන දෙ දිගටම කරන් යන්න. එතින් එහාට බුරන බුරන බල්ලට ගල් ගහන්න යන එක නම් මොඩ වැඩක්. නොසලකා හරිනන
    නිකම් නරි නාවන්න එපා සහො. ඔයා කරන දෙ දිගටම කරන් යන්න. එතින් එහාට බුරන බුරන බල්ලට ගල් ගහන්න යන එක නම් මොඩ වැඩක්. නොසලකා හරිනන
    අපේ ඔෆිස් එකෙක්ගේ chevrolet cruze එකේ ඇතුල් පැත්තේ cv joint එක ගෙවිලා complete axel එකම දාන්න වෙලා recon ඒවා කොහෙවත් නැ.brand new තියෙන්නෙත් company විතරය් .75000ක් වෙනවා එකක් ගෙන්නලා දෙන්නේ මාස දෙකක් යනවලු .මේක ගොඩදාගන්න විදියක් නැද්ද company එකෙන් ගන්නේ නැතිව .ලොකු උදව්වක් ..
    mcn, cb1 kiyanne hodata thel karana car ekak da? 7. 35 kata ekak set wela thiyenawa. 93 year. ganda kiyala baluwe. power shutters ehemanam na.
    මචං අද පොඩි සිල්වගේ පලවෙනි රේඩියෝ ෂෝ එක. අහන්න එන්න.
    ganan ganna epa ubala mekata wadak karapu un api fun ekata mona kiwuwath ubalata garu karanawa:)
    e wagema patiyath fit eka
    machan
    uba wahana repair karana garage aka mata kiyapanko, pn number akath puluwan nam awapan
    uba pepiliyane neda, man boralesgamuwe
    mage axio ake running belt aka daganna oni
  • Loading…
  • Loading…
  • Loading…