crazybuddy Jul 1, 2015 ඔව් බං.. මැජික් හැට් වේසිත් එකක් කයියක් දැම්මා.. ඌ දැන් වැඩිය එළකිරි එන්නෑනේ ජොබ් එක නිසා..
JesonRulez Jun 30, 2015 අහ්හ් ඔව්. එයාගේ wife අර පාරක් නම් කරන දවසේ කියල තිබ්බ නේද ඒ ගැන හිටපු ජනාදිපති තුමාට
markhaloce Jun 26, 2015 තිබ්බට මම නානව බලන්න නාකි මිනිස්සු ආවෙ නෑ උඹ නාද්දි කිව්ව නේද අර නාකි මනුස්සයෙක් ඇවිත් බලං හිටිය කිව්වෙ
තිබ්බට මම නානව බලන්න නාකි මිනිස්සු ආවෙ නෑ උඹ නාද්දි කිව්ව නේද අර නාකි මනුස්සයෙක් ඇවිත් බලං හිටිය කිව්වෙ
markhaloce Jun 26, 2015 හෙන ගැහුවාම මාත් x files වල වගේ අසාමාන්‍යය හැකියාවක් එයි.. ඊට පස්සෙ මං උඹව හොයාගෙන ඇවිත් උඹට හෙනගස්සනව
හෙන ගැහුවාම මාත් x files වල වගේ අසාමාන්‍යය හැකියාවක් එයි.. ඊට පස්සෙ මං උඹව හොයාගෙන ඇවිත් උඹට හෙනගස්සනව
crazybuddy Jun 24, 2015 ඔව් බං.. දැන් නම් ඒ කේස් එක නෑ.. හැබැයි ඌ නම් පට්ට අහිංසක චරිතයක්.. මං හිතන්නෙ පොර මානසික කේස් එකක් තියෙන ඩයල් එකක් බං.. අපි ගියානේ උගේ ගෙදර..
ඔව් බං.. දැන් නම් ඒ කේස් එක නෑ.. හැබැයි ඌ නම් පට්ට අහිංසක චරිතයක්.. මං හිතන්නෙ පොර මානසික කේස් එකක් තියෙන ඩයල් එකක් බං.. අපි ගියානේ උගේ ගෙදර..