maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොඳින් ඉන්නවා බං.. උඹට කොහොමද..?
    පිස්සුද උත්තො එහෙම අමතක වෙනවද..
    මේ ටිකේ මං වැඩිය එළකිරියෙ හිටියෙ නෑ බං..
    මම ඔය මුළු ප්‍රොගෑම් එකම බැලුවා බං..
    පොර ගති ටෝක්ස් ටිකක් දෙනවා..
    දැක්කනෙ ස්ක්‍රිප්ට් එකක් අනුව වැඩ වෙන්නෙ මහින්ද බොර්ඩ් එකේ එක ඉත්තෙක් විතරයි
    ආදරණිය ඉසුරි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    ඉසුරි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කි...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ

    ඉසුරි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ

    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: ඉසුරි.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

    :lol::lol::lol:
    විහිලුවට වගේ කිව්වේ බං........මොකෝ ඉතින් වෙන්නේ
    විහිලුවට වගේ කිව්වේ බං........මොකෝ ඉතින් වෙන්නේ
    තොපිට ඉතින් දැන් අපිව පේන්නේ නෑනේ :angry:
    arak dan dakke man EK readio eka ahnawa eth me tike wada hinda ahanna bari una.

    iridata ne program eka karanne?.
  • Loading…
  • Loading…
  • Loading…