ආදරණිය ඉසුරි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..?
ඉසුරි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කි...
මිහීරි මතකයේ ඇඳේ
ඒ රසේ රැඳෙයි මා සිතේ
සොඳූරු මතක සිත පිරේ
ඉසුරි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..
සෙනෙහෙන් වෙලී හදවතින්
සොම්නසින් සෙනෙහසින්
සොඳූරු දම් පෙරදිනේ
බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...
ඒ හැඟුම් රස ගෙනේ
ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද...
දඩං දඩං දඩං..............

ඉසුරි.............................
මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............


