N♥K_forever
Reaction score
323

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැ බන් ගත්තේ නැ .. කාර් එකනම් පට්ට 2008 මොඩ්ල් එක මේ වෙනකල්ම පාවිචිකරලා තියෙනවා හොද තත්ත්වයේ තිබුනාට ඉස්සරහාට එන්නේ කාර් එකේ රෙපයාස් එන කාලේ බන් ..
    fiat වලට රෙපයාස් ආවාට පස්සේ කෑලි හොයාගන්න ලේසියෙන් බැ අනිත් එක සකන්ඩ් හෑන්ඩ් මාකට් නැ බන් මිනිහා කියන ගානට අරගෙන මට ගානක් තියාගෙන දෙන්න වෙන්නේ නම් නැ .. කිහිප දෙනෙක්ගෙන් අහලා බැලුවා හොද කමෙන්ට් ලැබුනෙත් නැ එනිසා වැඩේ අත හැරියා බන්
    කතා කරන්නනම් පුලුවන් මචෝ. ඒත් ඌ එහෙම අව්ල් යන කොල්ලෙක් නෙවෙයි. මේ දවස්වල විඑම් වලට පීඑම් වලට නම් රිප්ලයි කරන්නේ නැතුව ඇත්තේ වැඩ ගොඩක් ඉවර වෙලා, නිවාඩුවට ගෙදර අයත් එක්ක එහෙ මෙහෙ යන නිසා. මේ ටිකේ වැඩිය එලකිරි එන්නෙත් නැත්තේ ඒකනේ. ඒ නිසා අව්ලක් හිතන්න එපා. සාමාන්‍යයෙන් ඌ ත්‍රෙඩ් එකකදි බැන්නත් තරහා වෙන ජාතියේ එකෙක් නෙවෙයි.
    නැ මචං නාවල කිරිමන්ඩ්ලේ පාරේ තැනකට ගියේ .. 'ikman එකෙන් තමයි හොයාගත්තේ.


    660 ඇති ඹය පොඩි පොඩි ගමන් යන්න ගේ නම් ගාන 20යි ඹකට
    50ක් දිලා ඹකක් ගන්න වෙලේ තව 5ක් දාලා sti 9 එකක් ගත්තැකි කැත නැතුව පදින්න
    exam හොදට කරපන් මචන්
    මට පෙන හින තමා මචන් මුන් කියන ගනන් වලට http://ikman.lk/en/ad/honda-s660-alpha-2015-for-sale-colombo
    පොඩ්ඩක් අර creed1 ට කතා කරලා බලපන් උ ගෙනල්ලා දෙයි
    මම කිරුලපනදි එකක් දැක්කා cute look එකක් තියෙනවා
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    ගිහින් එන්නම් මචා..
    දිනූෂට කතාව එඩිට් කරල දෙන්න ආවෙ බං.. දැන් මේ යන්න හදන්නෙ.. :)
    ආ කමක් නෑ මචං. මැෂින් එකෙන් ආපු වෙලාවක බලන්නකෝ.
    මචං ලයිට් සුද්ධ කරන ත්‍රෙඩ් එකේ මම අප්ලෝඩ් කරපු ෆොටෝ ටික කලින් පෙනිලා නැ. දැන් බලන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තේරෙයි.
    mazda3 axela 2ma made in japan. permit cars thama hoda. ewa brandnew 1.5 axela engine thiyna nisa. fuel economy and power hodai 1.6 ekata wada
    mazda3 agent or UK imported
    axela japan imported.

    mazda3 has 1.6 engine
    axela has 1.5 engine.

    but permit mazda3 cars have 1.5 engine :D best choice
  • Loading…
  • Loading…
  • Loading…