සචියා එළකිරියෙ උඹගෙ යාලුවෙක් ඉන්නව නේද පශුවෛද්‍ය කෙනෙක්.. මට උගේ Profile Link එක එවනවද..?
බලු පැටව් හතර දෙනෙක් පාරක් අයිනෙ දාලා ගිහින් තිබුණා.. මායි කෙල්ලයි උන් හතර දෙනා උස්සං ආවා බං.. කෙල්ලගෙ ගෙදර ඉන්නවා.. වැඩේ කියන්නෙ උන් කිරි බොන්නෙ නැහැනේ.. ඇස් ඇරිලා.. වැටි වැටි ඇවිදිනවා ලාවට.. මොන උට්ටක් කරන්නද මන්දා.. මං මේ ඌටවත් මැසේජ් එකක් දාලා අහන්න බැලුවෙ..