උඹට දැන් විසි හතයි නේද..?
ඒක නෙමෙයි බං.. උඹට සමහර සිංදු ඇහුවාම එකපාරම අප්සට් යන්නෙ නැද්ද.. හිතාගන්න බෑ හේතුව මොකක්ද කියලා.. මට එහෙම වෙනවනේ බං.. මේ දැනුත් මක්කද උනා.. මං ආතල් එකට අසංකගෙ මල් වැහි සේ වැහි සිංදුව අහලා..

ලෙඩක්ද මන්දා.. මට සමහර පර්ෆියුම් වල සුවඳවල් ආවමත් එහෙම වෙනවා.. හේතුවක් නැතුවම අප්සට් යනවා..
