LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බලු වෙසියෝ... ඔන්න දැන් ඉදන් දිගටම මම එනවා.... ක්ලාස් තියනවා.. ඒ වඩාත් කරන කිරිය පැත්තේ හැමවෙලේම ඉන්නවා....
    machan okata uba yanna hethuwa mokadda?
    unique wahanaya ona nisada?

    Japan HB ekak balapan bn..lankawe itn japan kiwwahama ona ekak neh..2nd market tyne japan witarai..

    American,British ewath pata gala market bahinwa..
    me para kata denada kiyala tiranaya karala na ban tham thawa chande lan wela ma balnawa katada denne kiyala ape paththe UNP eke honda eun na okoma wadakata nathi eun inne.
    එල එල බං..ඕක කියන්නත් දෙයක්ද ඩෝය්
    ආ.. එල එල බං.. මම ඉතිං පරණ විදියම තමා.. වෙනසක් නෑ බං.. ෆ්‍රී වෙලාවට මේ පැත්තෙ ඇවිත් යනවා..
    ආ වේශි මොකෝ වෙන්නෙ.. උඹ මොකද දැන් වැඩිය කිරිය පැත්තෙ එන්නෙ නැත්තෙ..? උඹ ඡන්දෙ වෙනුවෙන් නේද මේ එකවුන්ට් එක හැදුවෙ.. :(
    ela ela..uba gathhada?

    kiribathgoda ekak thiyenwa..Eeriyawettiya pare..
    eka nam ganna epa set unot looka maralayak..
    fiat ekak gana rathharrathharanege wall eke thiyanawa dakalali ahanne machan.

    fiat ekak baluwda uba?
    kiribathgoda pathhen da set une?
    kello ohoma thami unge hitha tak gala wenas wenawa ape hith wage newi honda ma de owa amathaka karala inna eka dan eka gana hithana yanna epa.
    අමතක උනේ නැහැ බං.. මාත් ආවට වැඩි වෙලා හිටියෙ නැහැ.. PM වලට VM වලට රිප්ලයි දාලා ත්‍රේඩ් දෙක තුනකට කොමෙන්ට් දාලා යනවා.. මං හොඳින් ඉන්නවා මචං.. උඹට කොහොමද..?

    මොකද පහුගිය ටිකේ පේන්න නොහිටියෙ..
    ආයි මක්කෙයි අපි ළඟ බොරු නෑ
    බොරු මවලා කියන්නෑ
    සුරන්ගනා කතා කියලා රවට්ටන්නේ නෑ :rofl:
    හුට පට ටික දැන් විසදගෙන ඇති කියලා හිතනවා.

    ඔව් මචං කිඹුලත් මේ ටිකේ වැඩිය නෑ.
    දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. ඒකයි මම ඉස්සර ඉදලා ඔය දේශපාළන කතා වලට මැදිහත් වෙන්නෙ නැත්තේ.
  • Loading…
  • Loading…
  • Loading…