crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ඔව් ඔයි, මට අහන්න බෑ ඔබ තරම් පෙම් කල කිසිවෙක්, තව all of me කියලා එකක් තියෙයි එකත් අහන්න බෑ.
    පර්ෆියුම් ගැන නම් කතා කරන්න එපා බන්. කාලයක් මට කැම්පස් යන එකත් එපා උනා. එකේ ගැනුත් ගහගෙන එන්නේ මන් ආස කරපු සුවදක්. ඒකනෙමෙයි උබේ ඊමේල් එක පිඑම් කරහන්
    මන් අහල නෑ ඒ සින්දුව. ඉදහන් උබ අහපු අනිත් එකට උත්තරයක් ගහනකම්
    එක මන් අහල නැහැනේ බන්... මට මීටර් නෑ ඔය වචන ටික
    මන් ආසම එකක් ඔයි. ෆස්ට් ලව් එක කාලේ ඕක කොලේක ලියන් උන්න මතකයි. 6th lane සෙට් එක දැන් නැහැනේ අෆ්ෆා
    Last Activity: Today 01:17 AM
    Current Activity: Replying to Thread ෴වයසෙ වැරැද්ද ද..? මෝඩකම ද..?෴
    මචං උබේ අර ෆොන්ට් අන්ලොක් කරන කෝඩ් එක දියන්කෝ. පස් වැඩ එක
    මෙතන කියන්නේ මේ වගේ ක්‍රමයක් මට තේරුන හැටියට, source code එක binary වලට compile කරාට පස්සේ ඒක තියෙන්නේ binary විදියටනේ application එකේ, ඊට පස්සේ මේක තමයි user run කරන්නේ. පොඩි software වගේ නෙවෙයි ලොකු software එකක් හදනකොට හැම තිස්සේම optimize කිරිමට වඩා වැදගත් වෙන්නේ maintain කරන්න පුලුවන් වීමයි. එතකොට ඊළගට job එකට එන කෙනාට පුලුවන් documentation එක බලලා කලින් කරපු කෙනාගේ තැන ඉදලා software එක update කරන්න.

    නමුත් මේ ක්‍රමයේ අවාසිය තමයි software එකේ performance එක අඩු වෙනවා අළුත් hardware වලට එනකොට ,අළුත් OS වලට එනකොට, අළුත් API වලට එනකොට මොකද application එක හදලා තියෙන්නේ පරණ hardware/OS/API වලට ගැලපෙන්න නිසයි, ඒ වගේම high performance code වලත් performance එක අඩු වෙනවා...:(
    ඇගට කාවැදිලා තියෙන්නේ ඕකට ඔව්වා. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද දන් නෑ...
    ලියාගන්න මූඩ් එකක් නෑ බං.. මානසිකව වැටිලා ඉන්නෙ :(
  • Loading…
  • Loading…
  • Loading…