labu gediya Aug 3, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1690872 කම්මැලි කමට ත්රෙඩ් එකක් දැම්ම. හිතුවට වඩා ත්රෙඩ් එක නැගල ගියානේ. බලන්න වැඩ ටිකක් අඩු උනාම.
http://www.elakiri.com/forum/showthread.php?t=1690872 කම්මැලි කමට ත්රෙඩ් එකක් දැම්ම. හිතුවට වඩා ත්රෙඩ් එක නැගල ගියානේ. බලන්න වැඩ ටිකක් අඩු උනාම.
Sri_Sampath Jul 30, 2015 අක්කෙ කොහොමද? දැන් සති 6ක් ගියාද? මට මතක නෑ නෙ.... මෙ ටිකේ වැඩ ටිකක් තිබුනා... Project එකේ progression එක කොමද?
අක්කෙ කොහොමද? දැන් සති 6ක් ගියාද? මට මතක නෑ නෙ.... මෙ ටිකේ වැඩ ටිකක් තිබුනා... Project එකේ progression එක කොමද?
Ridila™ Jul 29, 2015 බුරියෙන් පහළට වයස ගැටලුවක් නෑනේ අක්කා.. අපෝ විහිලුවක් කලේ. මට පොළවේ පයගහලා ඉන්න කෙල්ලෙක් ඉන්නවා. ගෙවල් වලින් හඳහන් ගලපා අවසර ලැබී තියෙනවා.
බුරියෙන් පහළට වයස ගැටලුවක් නෑනේ අක්කා.. අපෝ විහිලුවක් කලේ. මට පොළවේ පයගහලා ඉන්න කෙල්ලෙක් ඉන්නවා. ගෙවල් වලින් හඳහන් ගලපා අවසර ලැබී තියෙනවා.
chamali2009 Jul 26, 2015 මේ ඉන්නේ...කොහොමද ජිවිතේ...මේ මගේ ෆෝන් කැඩුනා..මට නම්බර් ඒකෙන් මැසේජ් එකක් දාන්න හොදද....මගේ පරණ නම්බර් එකමයි
මේ ඉන්නේ...කොහොමද ජිවිතේ...මේ මගේ ෆෝන් කැඩුනා..මට නම්බර් ඒකෙන් මැසේජ් එකක් දාන්න හොදද....මගේ පරණ නම්බර් එකමයි
maxboysl Jul 26, 2015 ow sthrivadahaya wadi wage neda?? poth kiyavanna poth ganna yanna welaavak naha eka thamayi duka