labu gediya Aug 3, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1690872 උඹනේ ඉතින් එළකිරියේ මගේ පලවෙනි ගුරුවරයා... කම්මැලි කමට දැම්ම ත්‍රෙඩ් එකක්... හිතුවේ නැහැ ඒක වටිනවා කියල.. ඒත් නැගල ගියානේ... බලපන්කො ගිහින් ඉඩක් ලැබුන වෙලාවක.
http://www.elakiri.com/forum/showthread.php?t=1690872 උඹනේ ඉතින් එළකිරියේ මගේ පලවෙනි ගුරුවරයා... කම්මැලි කමට දැම්ම ත්‍රෙඩ් එකක්... හිතුවේ නැහැ ඒක වටිනවා කියල.. ඒත් නැගල ගියානේ... බලපන්කො ගිහින් ඉඩක් ලැබුන වෙලාවක.
Kumara456 Aug 3, 2015 දත්ත නැවත ලබා ගැනීමේ මෘදුකාංගයක් වහාම අවශ්‍යයි. බොලාගෙ ත්‍රෙඩ් එකේ තියෙන ලින්කුව වැඩ නැත. වහාම දීපිය වැඩ කරන එකක්
දත්ත නැවත ලබා ගැනීමේ මෘදුකාංගයක් වහාම අවශ්‍යයි. බොලාගෙ ත්‍රෙඩ් එකේ තියෙන ලින්කුව වැඩ නැත. වහාම දීපිය වැඩ කරන එකක්
LoriyaK Aug 1, 2015 ටයිම් තියෙන විදිහට මේ පැත්තේ කැරකෙනවා බන් .. වැඩ වලින් හිකිලා තිබුනේ බන් මේ දවස් වල .. උබේ විස්තර එහෙම කොහොමද ආතල් එකේ වනාගෙන සතුටෙන් සැපෙන් එහෙම ඉන්නවා නේද ?
ටයිම් තියෙන විදිහට මේ පැත්තේ කැරකෙනවා බන් .. වැඩ වලින් හිකිලා තිබුනේ බන් මේ දවස් වල .. උබේ විස්තර එහෙම කොහොමද ආතල් එකේ වනාගෙන සතුටෙන් සැපෙන් එහෙම ඉන්නවා නේද ?