Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අර ඇදුම් කෙස් නම් ඇත්ත මචං. අපි පුද්ගලිකව දන්නවා. එත් වැඩක් නැහැ කියල අපිව විශ්වාශ කරන උන් කින් කියාද ඉන්නේ
    එම්බා සිංහලයෝ! මා යමි සිංහ සෙයියාවෙන් සැතපෙන්ට!
    තා කොමෙන්ට් කෙටීමෙන් පසු අඹුඩේ වේලෙන්ඩ ගහේ එල්ලලා නිදා ගනිව! :dull:
    අර ශේනික් ගේ vm මගේ එකේ...ගිහින් බලන්ඩෝ...................
    හා මලී කියන්නේ කුණුහරපයක් නෙහ්...චීයා.....:(:(
    මට හාමලි කිවුවම දැනුනේ සොමාලියාවෙන් ආවා වගේ.....:(:(
    මට දැන් කියන්න හිටපු ඒක අමතක උනා....:(:( මතක් උනාම pm කරන්නම්...:(:(
    අපි නම් මු වලින් අවසන් විය යුතුයි.....අන්න එහෙම රිප්ලයි කරන්න..නැත්නම් දන්නවනේ.....:baffled::baffled: ඔය pm ක්ලියර් කරන්නකෝ ...මට නම් මලාට pm එකක් එවන්න නැති හැටියක්...:( ඕක පොලවේ ගහන්න...:dull::dull:
    සනුජක මාමි....මොකද වෙන්නේ ඔය පැත්තේ....:D:D:D මන් මහින්ද මාමිට වැඩ...:(:(
    මගුලක් කතා කරනවා msg එක එව්වා Deliver වුනේ නෑ තාම , off ද
    :angry: ඔව් ඔව් නෑ දැන් එකත් නෑ කියහන් පුලුවන්නම් ,
    දාපු දවසේ උබ online හිටියේ නෑ seen watila තිබ්බේ ඊයේද කොහෙද
    දැන් එකක් දැම්ම deliver වුනේ නෑ :no: . මන් බොට viber msg එකක් දැම්ම ටික දවසකට කලින්:oo:
    හැමදාම pm එවන්න බැහැ මන් එවන්න බැලුවොත්.....:(:( මොනවද ඔකේ පුරවන් ඉන්නේ අෆ්ෆා....
  • Loading…
  • Loading…
  • Loading…