maxboysl Aug 9, 2015 අර ඇදුම් කෙස් නම් ඇත්ත මචං. අපි පුද්ගලිකව දන්නවා. එත් වැඩක් නැහැ කියල අපිව විශ්වාශ කරන උන් කින් කියාද ඉන්නේ
අර ඇදුම් කෙස් නම් ඇත්ත මචං. අපි පුද්ගලිකව දන්නවා. එත් වැඩක් නැහැ කියල අපිව විශ්වාශ කරන උන් කින් කියාද ඉන්නේ
shenic Aug 9, 2015 එම්බා සිංහලයෝ! මා යමි සිංහ සෙයියාවෙන් සැතපෙන්ට! තා කොමෙන්ට් කෙටීමෙන් පසු අඹුඩේ වේලෙන්ඩ ගහේ එල්ලලා නිදා ගනිව!
එම්බා සිංහලයෝ! මා යමි සිංහ සෙයියාවෙන් සැතපෙන්ට! තා කොමෙන්ට් කෙටීමෙන් පසු අඹුඩේ වේලෙන්ඩ ගහේ එල්ලලා නිදා ගනිව!
chamali2009 Aug 8, 2015 අපි නම් මු වලින් අවසන් විය යුතුයි.....අන්න එහෙම රිප්ලයි කරන්න..නැත්නම් දන්නවනේ..... ඔය pm ක්ලියර් කරන්නකෝ ...මට නම් මලාට pm එකක් එවන්න නැති හැටියක්... ඕක පොලවේ ගහන්න...
අපි නම් මු වලින් අවසන් විය යුතුයි.....අන්න එහෙම රිප්ලයි කරන්න..නැත්නම් දන්නවනේ..... ඔය pm ක්ලියර් කරන්නකෝ ...මට නම් මලාට pm එකක් එවන්න නැති හැටියක්... ඕක පොලවේ ගහන්න...
kingkong619 Aug 7, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1691529 මම ලියපු පලවෙනි සින්දුව...
machan :D Aug 3, 2015 ඔව් ඔව් නෑ දැන් එකත් නෑ කියහන් පුලුවන්නම් , දාපු දවසේ උබ online හිටියේ නෑ seen watila තිබ්බේ ඊයේද කොහෙද
ඔව් ඔව් නෑ දැන් එකත් නෑ කියහන් පුලුවන්නම් , දාපු දවසේ උබ online හිටියේ නෑ seen watila තිබ්බේ ඊයේද කොහෙද
chamali2009 Aug 3, 2015 හැමදාම pm එවන්න බැහැ මන් එවන්න බැලුවොත්..... මොනවද ඔකේ පුරවන් ඉන්නේ අෆ්ෆා....