රග්බි එක ගෙනත් දාලා බලන්න ඕන.. වැඩ කරයිද දන්නෙ නෑ නේහ් බං..?
ඔව් මාර අපරාදෙ උන් ඒක නවත්තපු එක නම්.. මොකක් හරි අවුලක් වෙන්න ඇති.. නැත්තං නවත්තන්නෙ නෑ.. මොකද ගොඩක් ෆේමස් වෙච්ච ගේම් නේහ්..
අපෝ ඔව් Ashes Cricket 2013 මාත් දාලා බැලුවා.. මෙලෝ රහක් නෑ..
Don Bradman එක කීබෝඩ් එකෙන් ප්ලේ කරන්න බැහැ නේද බං..?