Wolverine GTR
Reaction score
11,592

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රග්බි එක ගෙනත් දාලා බලන්න ඕන.. වැඩ කරයිද දන්නෙ නෑ නේහ් බං..?

    ඔව් මාර අපරාදෙ උන් ඒක නවත්තපු එක නම්.. මොකක් හරි අවුලක් වෙන්න ඇති.. නැත්තං නවත්තන්නෙ නෑ.. මොකද ගොඩක් ෆේමස් වෙච්ච ගේම් නේහ්..

    අපෝ ඔව් Ashes Cricket 2013 මාත් දාලා බැලුවා.. මෙලෝ රහක් නෑ.. :(

    Don Bradman එක කීබෝඩ් එකෙන් ප්ලේ කරන්න බැහැ නේද බං..?
    අප්පටසිරි.. කවුද එතකොට රගර් අලුත් ගේම් එක ගහල තියෙන්නෙ මචං..?
    බලපං EA උන් ක්‍රිකට් ගේම් ගහන එකත් නැවැත්තුවා.. උන් ක්‍රිකට් එකක් ගැහුවා නම් ලොවතේ ෆේමස් වෙනවා.. සුපිරියට ගහනවනේ බං ගහන එක.. :(
    දාලම බලන්න ඕන එහෙනම්..
    ඒක නෙමේ මචං.. රගර් අලුත් ගේම් එකක් ආවද..? EA Sport උන්ගෙ..
    ඒක වැඩ කරයිද මගේ එකේ.. Football එක නම් වැඩ..
    Mad Max එක මගේ එකේ ප්ලේ වෙයිද මචං.. 610 VGA, 4GB Ram..
    ඔව් මචං පොඩ්ඩක් වැඩ වැඩි උනා.. ඒකයි නාවෙ..
    මම හොඳින් ඉන්නවා මචං..
    අලුත් ගේම් සෙට් උනාද..? :)
    NFS අලුත් එක ඇවිත්ලු නේද..?
    හලෝ මචං.. කොහොමද ජීවිතේ.. :)
    පොඩි නිවාඩුවකින් පස්සෙ එළකිරි ආවේ.. :D
    Ah patta bro
    Dekkada bro eke benchmarks sehenna hodai ney me paara nam r7 370 iwarai wage :D
    apo game game game !!! :dull:
    chance ekak enna ithin oya game eka atherala kellek ekka katha karala balanna epei :P
  • Loading…
  • Loading…
  • Loading…