Rangau2 Aug 10, 2015 [IMG][IMG] .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්රයා .............. [IMG][IMG][IMG]
DAMER Aug 10, 2015 [IMG][IMG] .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්රයා .............. [IMG][IMG][IMG]
Wolverine GTR Aug 9, 2015 Hi bro...comment 1kak:D http://www.elakiri.com/forum/showthread.php?p=18787301#post18787301
sachith19920726 Aug 6, 2015 LG තමයි බන් සොන්සුන්ග් නම් පැත්ත පලාතෙ ගන්න එපා නිකං දුන්නත් sony එහෙමත් හොදයි
sachith19920726 Aug 6, 2015 එහෙනම් වැඩක් නෑ බන් හදල.. අලුත් එකක් ගනින්.. dvd writer එකක් දැන් එච්චර ගානක් වෙන්නෙ නෑ නෙ
dinuka rukshan Aug 6, 2015 බලු වෙසියෝ... ඔන්න දැන් ඉදන් දිගටම මම එනවා.... ක්ලාස් තියනවා.. ඒ වඩාත් කරන කිරිය පැත්තේ හැමවෙලේම ඉන්නවා....
බලු වෙසියෝ... ඔන්න දැන් ඉදන් දිගටම මම එනවා.... ක්ලාස් තියනවා.. ඒ වඩාත් කරන කිරිය පැත්තේ හැමවෙලේම ඉන්නවා....
sachith19920726 Aug 5, 2015 rom එක ගලෝල.. රොම් එකේ ඉස්සරහ තියන හිලට කට්ටක් දාල තද කරාම drive එක ඇරෙනව.. try එක එලියට අරගෙන.. අනිත් පැත්තෙ ඇන ටික ගලෝල open කරල.. head එක පුළුන් කෑල්ලකින් පිහිදාළ ආයෙ හයි කරපං
rom එක ගලෝල.. රොම් එකේ ඉස්සරහ තියන හිලට කට්ටක් දාල තද කරාම drive එක ඇරෙනව.. try එක එලියට අරගෙන.. අනිත් පැත්තෙ ඇන ටික ගලෝල open කරල.. head එක පුළුන් කෑල්ලකින් පිහිදාළ ආයෙ හයි කරපං