MNV
Reaction score
327

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හේ හේ...ඔව් බන්,
    මොකක්ද මචන් කරන්නේ...

    එහෙම අව්ලක් වෙන එකක් නෑ,,සප් එකක් ඕනි නම් කියපන් මචන් :)
    කලා මචෝ ,ශේප් :) අද C තිබ්බේ. ;)
    සර් කිව්වා පාස් පේපර්ස්,ටියුට්ස් කරලා එන්ඩ කියලා...ඒව දානවා කියලා...
    එකක්වත් නෑ කියපන්කො දාලා.. :lol:
    ඔව් මචෝ,මේ ටිකේ වැඩිය ආවෙම නෑ..ලාස්ට් සීන් ටයිම් පෙන්නන්ඩ ඇති ආවා කියලා..
    ඒ අර බ්‍රව්සර් එකේ ස්පීඩ් ඩයල්ස් ක්ලික් වෙලා තමා,නැත්නම් පෝස්ට් එකක්වත් දැම්මේ නෑ..

    එක්සෑම් මචෝ...ඒකයි,අද තමා ඉවර උනේ :)
    මේවා පට්ට ලාභයිනේ මචන්,අර යකා 1500 ක් කිව්වනේ...බලමුකෝ...
    ow macho..iyam tikanam thiyea..but athulen damage wenda athi neda.. :(
    Sata hard ekak thiye macho.mage pc eka ide ekakne..sata to usb cable athi neda :) usb walin data ganda puluwn athine..eka digata gahala thibba kiyala aulak wena ekak nane..
    මට පේන්නෙත් හාර්ඩ් එකේ පවර් පින් එක ඇතුලෙන් බඩු වගේ..මොකද මම පවර් කනෙක්ටර් එක ගලවද්දි ඇතුලෙන් බුරුල් උනාද දන්නෑ..
    මම මචන් හාර්ඩ් 2ක් මාරුඑන් මාරුවට යූස් කර කර හිටියේ...සැනින් සැරේ ගලවද්දි පවර් කනෙක්ටර් එක ඇතුලෙන් ඩැමේජ් උනාද දන්නෑ නේද..ඊයම් ටිකනම් තියෙනවා ඒ වගේම
  • Loading…
  • Loading…
  • Loading…