JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ උඹේ හැටිනෙ :D :D :D
    බහුතරය ලේසි නිසා ටක් ගාලගන්නව :yes:
    එකතු කරනවනං කවදාවත් කාඩ් එක දාපු ගමං සල්ලි ගන්න පුළුවන් වෙන්න කාඩ් එකක් නම් ගන්න හොඳ නෑ :no: :no:
    සල්ලි ගන්න එක පුළුවන් තරම් සංකීර්ණ වෙන්න ඕනෙ දාන එක සරල වෙන්න ඕනෙ :yes:
    එතකොට ගන්නෙ අත්‍යාවශ්‍යයම වුනාම විතරයි :yes:
    ගුඩ් ලක් :yes:
    ඔව් ඉතිං ලෝන් ගන්නකං අවුලක් නෑ ගෙවන්න ගත්තාම තමා අවුල :sorry: :sorry:
    කොහොම හරි ග්‍රීසිය වගේ නැතුව ගෙවාගනිං :yes: :yes:
    ඔව් :dull:
    ඇත්තම කියනවනං මම ලෝන් අරං නෑ :no:
    ඒ නිසා ඕක ගැන හරි හැටි අවබෝධයක් නෑ බං :no:
    තියෙනව :dull:
    උඹ දැන් ඔය ගාල්ලෙ ඉඳන් මෙහෙ එන්නද හදන්නෙ රුපියල් විස්සකට :dull:
    Last Activity: Today 12:12 PM
    Current Activity: Viewing Thread Sirisena ge duwa narakama na neda

    අනේ යකෝ. තොට මොන සිරිසේනගේ දූලද? :lol: ගමෙහ් අනාථ කිකිලියෙක් හොයා ගනින්.
    ‍තෝව එක්ස්පෝස් කරලා කියලා බලන්න ආව එකෙක්ට රිදිච්ච පාරට රිපෝර්ට් කරන්න ඇති. :lol:
    කටට ග්‍රෙනේඩ් එකක් දැම්මෑකි අරින ඇරිල්ලට :dull:
  • Loading…
  • Loading…
  • Loading…