dmtx Oct 14, 2015 මචාන්ස් යකඩ දොරක ගාන්න හොද ප්ලෙන්ට් එක මොකක්ද නැව් පෙන්ට් ද මොකක්ද එකක් තියේද කලවම් කරන සීන් එකක් පොඩ්ඩ්ක් කියපන් කො
මචාන්ස් යකඩ දොරක ගාන්න හොද ප්ලෙන්ට් එක මොකක්ද නැව් පෙන්ට් ද මොකක්ද එකක් තියේද කලවම් කරන සීන් එකක් පොඩ්ඩ්ක් කියපන් කො
Lakshan-Seram Oct 14, 2015 මචන් මේක බලපන්. ෆ්ලැට් ෆ්ලෙක්ස් කේබල් ෆික්ස් http://www.elakiri.com/forum/showthread.php?t=1705019
Lakshan-Seram Sep 9, 2015 Save baby Squirrels 2 - My experience http://www.elakiri.com/forum/showthread.php?t=1697563
.::J@S::. Sep 5, 2015 ගොඩ කාලෙකින් ෆොටෝ ත්රෙඩ් එක පැත්තෙත් එන්න බැරි උනා... එන්නම්කෝ වෙලාවක ෆොටෝ ටිකක් සෙට් කරගෙන ඒ පැත්තේ ....
ගොඩ කාලෙකින් ෆොටෝ ත්රෙඩ් එක පැත්තෙත් එන්න බැරි උනා... එන්නම්කෝ වෙලාවක ෆොටෝ ටිකක් සෙට් කරගෙන ඒ පැත්තේ ....
Mr.Tom Sep 2, 2015 bro පොඩි වියමනක් ලිව්වා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1696351
මම බෙනා Aug 23, 2015 නෑ නෑ මචෝ..මම ලෙක්චර්ස් වෙලාවට කෑගහන්නෙවත් නෑ.. එහෙම ගුරුවරු ඉන්නවා මචන්..තාම තරුන අයනේ
මම බෙනා Aug 23, 2015 අපේ මචන් මනෝජා මැඩම්.. Plymouthne.. ඔව් මචන්..මම ගිහින් කතා කරලා තියේ..අපිට ඉගැන්නුවා. . lectrs ඉවර වෙලා ලඟට ඇවිත්ම අහනවා නොතේරුන දේවල්..කියලා දෙන ඒවත් ලොවෙත් තේරෙන්වා : )
අපේ මචන් මනෝජා මැඩම්.. Plymouthne.. ඔව් මචන්..මම ගිහින් කතා කරලා තියේ..අපිට ඉගැන්නුවා. . lectrs ඉවර වෙලා ලඟට ඇවිත්ම අහනවා නොතේරුන දේවල්..කියලා දෙන ඒවත් ලොවෙත් තේරෙන්වා : )
මම බෙනා Aug 23, 2015 නෑ නෑ මචන්..එහෙම ලොකුවට දෙයක් කිව්වේ නෑ..මම මේ අව්රුද්ද ඉවර වෙලා ගිහින් lectursla හම්බෙන්වා
මම බෙනා Aug 23, 2015 එල මචන්..මමත් දන්නේ නැති හින්දා තමා මේ උඹලගෙන් අහන්නේ,මොකද උඹලට අපිට වඩා ඒ ගැන දැනුම වැඩියි,මමත් කලොත් කරන්නේ Soft.eng නැත්නම් Networking තමා.. stress එකක් නැතුව ජීවත් වෙන්ඩ එපෑ..හම්බ කරලමා හරියන්නේ නෑනේ.. තෑන්ක් ඔයාගේ කමෙන්ට් ටිකට..
එල මචන්..මමත් දන්නේ නැති හින්දා තමා මේ උඹලගෙන් අහන්නේ,මොකද උඹලට අපිට වඩා ඒ ගැන දැනුම වැඩියි,මමත් කලොත් කරන්නේ Soft.eng නැත්නම් Networking තමා.. stress එකක් නැතුව ජීවත් වෙන්ඩ එපෑ..හම්බ කරලමා හරියන්නේ නෑනේ.. තෑන්ක් ඔයාගේ කමෙන්ට් ටිකට..