crazybuddy Sep 14, 2015 ආහ් වේසි.. තොට අපිව මතකයි එහෙනම්.. මම පොඩ්ඩක් බිසී වෙලා හිටියා බං.. දැන් හරි.. උඹට කොහොමද..?
chathupatiya Sep 11, 2015 කවි ලියන එක එපා වෙලා බන් ඉන්නෙ, එවා කොපි කරලා මේ කොහෙවත් යන උන් පොර වෙනවා, අපි මොකටද බන් උන්ට සෙකන්ඩ් වෙන්නේ, අපි ලිව්වොත්නේ උන් පොර වෙන්නේ, නොලියා හිටියම හරිනේ.
කවි ලියන එක එපා වෙලා බන් ඉන්නෙ, එවා කොපි කරලා මේ කොහෙවත් යන උන් පොර වෙනවා, අපි මොකටද බන් උන්ට සෙකන්ඩ් වෙන්නේ, අපි ලිව්වොත්නේ උන් පොර වෙන්නේ, නොලියා හිටියම හරිනේ.
charith84 Sep 11, 2015 ඔව් මාස 2කින් විතර ආවේ .. වැඩත් එක්ක පොඩි ප්රශ්න වගයකුත් තිබ්බා අවුලක් නැහ් හොදින් ඉන්නවා ... උබට කොහොමද ?
ඔව් මාස 2කින් විතර ආවේ .. වැඩත් එක්ක පොඩි ප්රශ්න වගයකුත් තිබ්බා අවුලක් නැහ් හොදින් ඉන්නවා ... උබට කොහොමද ?
waligamaya Sep 10, 2015 එකනම් මාරම සිද්දියක් තමාමයි. මට පෙන්නේ කෙල්ලගේ අයියා තමාමයි වැඩේ දෙල් කරන්නේ. ඔයවගේ එකෙක් උනන එඅපේ අක්ක කෙනෙක්ට. අක්කා බදින්න මගුල්කියල ඔක්කොම උනාම නිර්නාමික ලියුමක් ලැබුනා කොල්ලට ළමයෙක් ඉනාව කියලා. අම්මෝ වලාවට බේරුනේ
එකනම් මාරම සිද්දියක් තමාමයි. මට පෙන්නේ කෙල්ලගේ අයියා තමාමයි වැඩේ දෙල් කරන්නේ. ඔයවගේ එකෙක් උනන එඅපේ අක්ක කෙනෙක්ට. අක්කා බදින්න මගුල්කියල ඔක්කොම උනාම නිර්නාමික ලියුමක් ලැබුනා කොල්ලට ළමයෙක් ඉනාව කියලා. අම්මෝ වලාවට බේරුනේ