crazybuddy
Reaction score
7,078

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙනම් එල... පාලුවෙන් උන්නේ උබ නැතුව. :love:
    හෙටින් පස්සේ ඉතින් මාසයක් විතර ෆ්‍රී...
    ටීවී සිරිස් බලන්න තමයි කල්පනාව...
    බ්‍රින්ක් බලන්න තමයි අයිඩියා.... :)
    අද ගෙදර බන් ..පොඩි වැඩ වගයක් හින්ද නිවාඩුවක් දැම්ම බන් :D .MOKO WENNE BN ME TIKE ඉතින්
    අඩේ මම baya una යකෝ ..තාම පපුව ඩික් ඩික් ගානවා ..බය උනා කියල නොපෙනෙන්න smile දෙකක් දාලා shape උනේ ..ඒක නෙමෙයි උබ කොහෙද මෙච්චරකල් හිටියේ
    :) හොඳින් ඉන්නවා මචන්..උඹ ආයෙත් නිදිමරාගෙන වැඩ කරනවද?
    අම්මෝ ඇති යන්තම්. මට අද බස් එකේ යද්දිත් ගාල්ලේදී උඹව මතක් වුනා බන්. ගෙදර ඇවිත් බලද්දී උඹෙන් PM එකක් තියෙනවා දැක්කම පට්ට සතුටුයි. ජීවිතේට දැකලා නැතත් හිතට වැදිච්ච යාලුවෙක් බන් උඹ. :)
    ආ...ඒක මිසක්, :)
    මම හිතුවා කව් රුහරි දූෂණය කරලද කියලා.. :sorry:

    හා හා එහෙනම් වැඩ ටික කර ගනින්,BS
    අපි නම් හොදින් ඉතින්. මන් හිතුවේ උබ මැරිලා කියල:sorry::sorry::sorry: යන තැනක කියල පලකො වේසි
    කොහේද බන් මල්ලී ගිහිං හිටියේ ,,,
    බොරු නම් කියන්න ලෑස්ති වෙන්න එපා
  • Loading…
  • Loading…
  • Loading…