crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතින් බන් මම බ්‍රව්සර් එකෙන් ෆ්බී ගිහින් නෑනේ ඒවෙලාවේ..
    මම ඕෆ්ලයින් ගිහින්නේ ඉන්නේ
    අනේ මන්දා බන්...
    මගේ fb එකෙත් දවසම මාව ඔන්ලයින් පේනවලු බන් :(
    නිදිමත් සෙට් වීගෙන වගේ එද්දි ෆෝන් එකෙන් ඇවිත් වටයක් දානවා... :(
    ඒකෙන් එන හින්දද මන්ද බන්,හැම වෙලේම ඔන්ලයින් පෙන්නනවා වගේ :eek:
    එහෙනම් උබට හෙන ගහල අකුලෝගෙනම පල
    අයියෝ හැමනෙනවා...තොගෙ Account එක දීපන් ළමයෙකුට:angry:
    September 29, 1990 (24):eek:
    කැ% සොන්නය උබේ උපන්දිනේට අපිට මොනාද දෙන්නේ ?:growl:
    මට ඒකිත් එක්ක එක ගෙදර ඉන්න ඕන කියුවෙ නෑ නෙ , :ඪ් :ඪොඊ
    සිරාවට ඒක හොඳයි බන්..
    මේ ටිකේ මට එක්සෑම් බන්..
    මට රෑට තමා ඇහරන් ඉන්ඩ පුලුවන්,පැය 6ක්වත් නිදාගත්තෙ නැත්නම් පාඩම් මතක් හිටින්නෙත් නෑ බන් මට... :(
    කිසිම නිදහසක් නෑ නෙ :ඵ් කකුල් එහෙ මෙහෙ දාගෙන ආතල් එකෙ නිදා ගන්න ඔනේ , අනික මෑරෙනක්ම් ගෑනු කෙනෙක් එක්ක ඉන්නෙ කොමද බන්? , මටන්ම් පිස්සු හෑදෙයි මට ඕන විදිහට ඉන්න බෑරිවුනොත්
    මං දැක්කා උඹත් පොන්න ආතල් එකක් අරන් තියෙනවා..
    යකෝ තමන්ගෙ මහන්සියෙන් දක්ෂතාවයෙන් ගොඩ යන එකෙකුට වචනෙකින් හරි උදව්වක් දීපං.. ඔය වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැතුව.. උඹට දවසක ඔහොම දෙයක් උනාම තේරෙයි.. ඒ වගේම අනුන්ට ඉරිසියා කරන එකාට කවදාවත් ගොඩ යන්න බෑ.. ඌ හැමදාම එකම තැන.. උඹලා කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ බං.. මනුස්සකමින් අන්තිම පහල ඉන්න චරිත.. හැම වෙලාවෙම බලන්නෙ තව එකෙක් පාගල කතා කරන්න.. කොච්චර හොඳ වැඩක උනත් පොඩි වැරැද්දක් හොයල ඌව විවේචනය කරන්න..
    ඔව් ඔය බදින ඒව හෙන කරදර වෑඩ, මම අම් ජීවිතේට බදින් නෑ , බදල කොහොමද බ්න් තනි ඈදේ දෙන්නෙක් ඉන්නෙ එපා වෙනවනෙ ,මතක් වෙද්දිත් මොකක්ද වගේ ඊය :(
    me badala wena ratakata yanna , :D , matanm asawak thibba podi kalema u.s.a wage yanna , gihin un ekka school gihin free eke inne , :( dan wadak na ,
  • Loading…
  • Loading…
  • Loading…