maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොඳින් ඉන්නවා මල්ලි. ගොඩක් ස්තුතියි. ටිකක් වැඩ වැඩියි. මල්ලිත් හොඳින් නිදුක් නිරෝගිව ඉන්නවා ඇති කියල හිතනවා.
    නැත....
    නමුත් රේඩියෝව නොකිරීම සම්බන්ධයෙන් නම් හිතේ කොස්සක් තිබේ.
    හොඳින් ඉන්නව මචෝ.. හෙම්බා හැදිලා එපා වෙලා බං ඉන්නෙ.. උගුරත් රිදෙනවා.. කෙල්ලගෙන් බෝවෙලා.. :(

    උඹට කොහොමද මචං..?
    නැහ් ඩිග්‍රිය කම්ප්ලිට් කරන ගමන් හිටියේ :yes:
    දැන් ජොබක් කරනවා ...
    ඉසුරුවා ජොබ් එකක් කරනවා බ0 දැන් .... එකයි පෙන්න නැත්තේ
    අහ් බොස් :D
    හොදින් ඉන්නවා මේ දවස් වලහ් නම් ටිකක් ෆ්‍රි වැඩ අඩුයි ... කොහොමද ජිවිතේ ? දැන් වැඩිය පෙන්න නැහ් නේ ?
    කෝ ඔබතුමාගේ Research paper එක ඉදිරිපත් කරන්න කෝමාරිකා වල විටමින් b12 නෑ කියල :) එතකොට මන් පිළිගන්නම් මන් මහ මෝඩ මුසලයෙක් කාලකන්නියෙක් කියල උබලගේ අර මහලොකු කුහක රිදිලා ගෙන් වැදල සමාවත් ගන්නම් කරපු අපහසේට. උබල කාටවත් බැරි උනොත් කෝමාරිකා වල විටමින් b12 නෑ කියල ඔප්පු කරන්න රිදිල කියන්නෙ ඉරිසියාකාර කුහක මනුස්සයෙක් එච්චරයි . මන් කතා කරේ මට වෙච්ච අසාදරණේ වෙනුවෙන්. ඒ හුත්ත මගේ ත්‍රෙඩ් එකටම ඇවිල්ල මන් කියපු ඇත්ත බොරු කියල මාව බලු කරන්න හදපු එකට ත්‍රෙඩ් එක දැම්මේ. උබල උගෙන් කාල ඇදල ඉන්නව ඇති මට ඒවා වැඩක් නෑ මන් කතා කරේ මට කරපු බලුම බලු පොන්න වැඩේ වෙනුවෙන් http://www.elakiri.lk/forum/showpost.php?p=19055820&postcount=28
    ජීවිතේ ඉතිං ඔහොම තමයි මචෝ. ඔක්කොම ප්‍රශ්න වලට සාර්ථක විසදුම් ලැබෙන්න කියලා හිතනවා.
    අපිට විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නම් කියපං. පුලුවන් හෙල්ප් එකක් දෙන්නම්
  • Loading…
  • Loading…
  • Loading…