dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :baffled:
    දන්නේ නැති නිසා අහන්නේ අයියේ
    මේකේ ඔකස්ටික් රොක් වෙනුවට හාඩ් රොක් යෙදීම තුලින්
    මෙහි භාවය ත්‍රිව්ර උනා නොවෙයිද ?

    ප්‍රාර්ථනා.,
    බොල් සුලඟේ යයි...
    ඒ සිහිනය අද පුපුරාලයි........
    මේ පදමාල වල අවේග ශීලි බවක් ගම්‍ය වෙන්නේ නැතිද ?
    මා සමග කිනම් හෝ අමනාපයක් පවතිධ ??
    Robert තමුන්ගේ නංගිගේ ළමයව මරාවි කියන බයට Eddard Stark උගෙන් හංගන්න තමයි අරම bastard son කියලා කියනවා කියලා තියරිය තියෙන්නේ. කට්ටිය කියනවා Azor Ahai කියලා warrior කෙනෙක් එනවා ඒ Jon Snow rebirth කියලා ඔතනින් මැරෙන්නේ නැතිව. මොකද අර Stanis BAratheon ගාව ඉන්න Melisandra කියන ගෑණි දැන් ඉන්නේ Jon Snow ට පිහියෙන් අනින කාසලි රොක් වලනේ. ඒ ගෑණිට පුලුවන් මරණයෙන් ආයේ ගේන්න red god ගේ භක්තිකයෝ නිසා. Tyrion ගේ සීන් එක කියන්නේ Tyrion ගේ අම්මා mad king එක්ක නිදියලා ලැබුනු ළමයා කියලයි. ඒ නිසා ඌටත් ටාගේරියන් ලේ තියෙන කතාවක් කියනවා. මොකද ටිරියොන්ගේ තාත්තා ටයිවින් ලැනිස්ටර්ට ඌව පෙන්නන්න බැරි ඒකයි කියලා තමයි කියන්නේ. උන් දෙන්න ඒ නිසා අනික් ඩ්‍රැගන්ලා දෙන්නව පදිනවා කියලා කියන්නේ. ඒත් හතර වෙනි සීසන් එකේ අන්තිමට 3 eyed raven කියනවනේ බ්‍රයන් ස්ටර්ක් ට you won't walk again but you will fly කියලා ඒ නිසා මොකක් වේවිද කියන්න බෑ. මොකද ඕක ලියන R.R. George Martin කාරයා ඌට ඕනේ ඕන් එකාව මරලා දානවා කිසි ගානක් නැතිව ඔහේ උගේ පාඩුවේ.
    මේකයි සීන් එක. Drogon පදින්න Daenerys ඉන්නවනේ. Rhaegal and Viserion පදින්න තව Targaryen ලා දෙන්නෙක් ඕනේ. ඔතන අනික් Tragaryen blood තියෙන දෙන්න කියලා කට්ටිය theory හදලා තියෙන්නේ Jon Snow සහ Tyrion Lanister දෙන්නව. Jon Snow මැරෙන්නේ නෑ කියලා කියන්නේ ඒකයි. Eddard Stark කියන විදිහට උගේ bastard son කියලා කිව්වට Eddard Stark ගේ නංගි Liyana Stark ව Mad king ගේ පුතා Rhaegar Targaryen උස්සගෙන යනවනේ. ඒකට තමුන්ගේ fiance ව බේර ගන්න කියලානේ Robert Baratheon Robert rebellian එක කරන්නේ. ඒකේදි හැම Targaryan කෙනෙක්වම මරනවා නමුත් ඩැනී ඉතුරු වෙනවා. කොහොම හරි Lianna Stark ව බේරගන්න යද්දි Liyanna මැරිලා කියලනේ කියන්නේ. ඒ වෙද්දි Liyanna ට Rhaegar ගෙන් පුතෙක් ලැබිලා තියෙනවා ඌ Jon Snow කියලා තමයි ඔය theory එක තියෙන්නේ.
    GoT sucks Person of Interest බලහන්. මැක්සා ආයේ කතා දෙකක් නෑ. GoT වල ජෝන් ස්නෝ මැරෙන්නේ නෑ කියලා කියනවා බලමු අලුත් සීසන් එකේ.
  • Loading…
  • Loading…
  • Loading…