dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දත් දෙක නම් නම් ඇස් වහක් කටවහක් නෑ එළකිරි වගේ
    උබ නම් දෙයියෙක්,හිටපන්කෝ මම හවස් අතක තෝව මුලිච්චි වෙන්න එන්නම්
    දැන් බං ආවේ. හවස ලෝකම් එකක් සෙට් උනා පැය හතරට 2 ක්. ඒකට ගියා. ලැප් එක උදේ ඉඳන් ඉන්න තැන දාලා ගියේ නයිට් එකට ආවම ගන්න බලාගෙන.
    අනේ ඇස්වහක් කටවහක් නෑ පොඩි එකා නම් හරිම හුරතල් පැට්යෙක්......

    මා නිවන් නොදකින බව පැහැදිලියැ...
    නමුත් ඔබේ මෙම ප්‍රකාශයෙන් මා අද දින නිවන් දුටුවාමයැ..
    අයියට call කළා කිව්වා.. හෙට උදේට එන්න වෙලාවක් දුන්න කිව්වා ඔයා.. තැන්ක්ස් වේවා..
    හරි අයියේ මම කියන්නම්. මම ඔෆිස් එකේ ඉන්නේ ගෙදර ෆෝන් එක answer කරන්නේ නෑ කවුරුවත්. මම කොහොම හරි contact කරගෙන කියන්නම්. බැරි උනොත් කතා කරලා හෙට හරි වෙලාවක් අරගන්න කියන්නම්.
    අප්පට සිරි.. එයා appointment එකක් නම් දාල නෑලු.. call කලාලු කීප සැරයක් උදේ ඉඳන් ගත්තේ නෑ කිව්වා අර number එක.. අන්තිමට 444 තියෙන්නේ.. එහෙනම් මම කියන්නද හෙට දිහාට එන්න කියල අයියව මීට් වෙන්න? වෙලාවකුත් දෙනවද මට? අනේ PM එවන්න බෑනේ.. clear කරන්නකෝ.
    අයියේ අද ඔයා clinic එකේ ඉන්නවා නේද? අපේ අම්ම එන්න ඕනේ කිව්වා දත refill කරගන්න.. <3
    කෝල් කරපන් ඉතින් රෙද්ද එළකිරියට වෙලා බම්බු ගහන්නෙ
    හෑ...
    එහෙන්ම් කවුද... ?
    අහලම බලමු...
    එල එල දැක්ක ගමන් මතක් උනා.. ඒකයි දැම්මේ...:)
  • Loading…
  • Loading…
  • Loading…