තෝ ඔහොම කියලා යනවා.. ඒපාර ආයෙ මාසෙකින් විතර ඔන්ලයින් එනවා.. ඒකනේ අවුල..
අනිවා බං.. මොන මගුලක් හරි කරන්න ඕන.. දැන් කේස් ගෙවල් වලින්.. අපේ ගෙදරින් නම් මොකුත් අවුලක් නෑ.. කෙල්ලගෙ ගෙදරින් තමා..

උන් සල්ලි ප්රශ්නයක් කරගන්න එපා කිව්වට බෑ බං.. උඹට ඉතිං කියන්න ඕන නෑනේ..
