මමත් campus ඉන්න කාලේ swimming ගියා බන් කාලයක්. රෑ 7 ට විතර ගිහින් පීනනකොට තමයි බන් ආතල් එක. හිමීට relax එකේ පීනන එක නම් මාරම relaxing බන්. හරියට නිකන් භාවනාවක් වගේ බන්. එහෙම පැයක් විතර පීනලා boardimata ගියාම මාර සැහැල්ලුවක් බන් දැනෙන්නේ. ඔය වගේ මාස 2,3ක් සැරෙන් සැරේ ගිහින් පීනුවා ඒ කාලේ. දැන් නම් pool එකක් පලාතක ගිය කාලයක් මතක නෑ. මූදේ පීනන්න පුළුවන්. ඒත් අප්පිරියයි බන්.
අහ්හ් මට pool එකේ පීනලා ඇස් ලෙඩ හදුනා බන්. එකෙන් පස්සේ නැවැත්තුවේ. swimming is the best exercise machan.
අහ්හ් මට pool එකේ පීනලා ඇස් ලෙඩ හදුනා බන්. එකෙන් පස්සේ නැවැත්තුවේ. swimming is the best exercise machan.