WhiteWalker Oct 13, 2015 තෝ දැනුත් කරන්නෙ ගගා ඔත්තු බලන එක ගේම් ඔෆ් ත්රෝන්ස් බලල තිබුන නිසා හොඳයි නැත්තං උඹේ චාටු බස් වලට මෙලහට රැවටිලානෙ
තෝ දැනුත් කරන්නෙ ගගා ඔත්තු බලන එක ගේම් ඔෆ් ත්රෝන්ස් බලල තිබුන නිසා හොඳයි නැත්තං උඹේ චාටු බස් වලට මෙලහට රැවටිලානෙ
WhiteWalker Oct 13, 2015 ඔව් තෝ ඔත්තු බලනව තමා මං දැනගත්ත අහිංසකය වගේ කතා කරනකොට මොකක් හරි කුමන්ත්රණේකට තමා කියල
ප ප පැටියා Oct 10, 2015 ඔවු මචෝ සෑහෙන්න ඉන්නවා. බල්ලො බුරයි සඳ බැබලෙයි. Thanks මචං thread එකක් දැම්මට