Robinhood wage ekek Oct 26, 2015 අඩේ අලුත් avatar එකක් දාල අදුරගන්නත් බෑ .. අවුලක් නෑ ඉතින් ඉන්නවා ඔහෙ
LoriyaK Oct 26, 2015 ගොඩ දවසකට පස්සේ අද අවා බන් මේ පැත්තේ .. හැමදාම වගේ එනවා බන් එත් ලොග් වෙන්න උනේ නැ කාලෙකින්.. මොකද වෙන්නේ අලුත් විස්තර එහෙම මොනවාද ?
ගොඩ දවසකට පස්සේ අද අවා බන් මේ පැත්තේ .. හැමදාම වගේ එනවා බන් එත් ලොග් වෙන්න උනේ නැ කාලෙකින්.. මොකද වෙන්නේ අලුත් විස්තර එහෙම මොනවාද ?
ashmi Oct 25, 2015 Good morning sudu malli...wish u the same... Ada dawasama suba wei mage...tnx honde..
Elysium Oct 25, 2015 ow ow meheth wahinava hm ehenam parissamin gedara yanna ayye tikak wassa adu unama!
Elysium Oct 18, 2015 ayye meyata udaw karanna puluwanda? http://www.elakiri.com/forum/showthread.php?t=1706088
JesonRulez Oct 18, 2015 අම්මපල්ල බඩියා අත වරද නැතී.. මේකේ ඉන්න උන් අල්ලන් ෆන් ගනිතී.. ෆේක් දෙකක් රන් කෙරුවත් කමක් නැතී.. ෆේක් කියන වුන් නරකාදියේ යතී..//
අම්මපල්ල බඩියා අත වරද නැතී.. මේකේ ඉන්න උන් අල්ලන් ෆන් ගනිතී.. ෆේක් දෙකක් රන් කෙරුවත් කමක් නැතී.. ෆේක් කියන වුන් නරකාදියේ යතී..//