sachith19920726 Dec 12, 2015 ඒක ගහන්න පුළුවන් බං.. වැඩිය graphics නැහැ කාටුන් වගේ.. මම ගහපු සුපිරිම game එකක් බං.. ගහල බලපන් කියනවට.. download කරන එක පාඩුවක් නෑ බං..
ඒක ගහන්න පුළුවන් බං.. වැඩිය graphics නැහැ කාටුන් වගේ.. මම ගහපු සුපිරිම game එකක් බං.. ගහල බලපන් කියනවට.. download කරන එක පාඩුවක් නෑ බං..
sachith19920726 Dec 12, 2015 බලමු.. උබ අලුතෙන් එන ඒව ගහන්නෙ නැද්ද බං.. ඔය කෙහෙල් මල් නවත්තල ගහල බලපන් life is strange.. සුපිරි බං.. අපි ගන්න තීරණ එක්ක තමයි game එක යන්නෙ කොහොමද තීරණය වෙන්නෙ.. අන්තිමට තමයි පට්ටම ආතල්.. https://kat.cr/life-is-strange-complete-season-r-g-mechanics-t11524228.html
බලමු.. උබ අලුතෙන් එන ඒව ගහන්නෙ නැද්ද බං.. ඔය කෙහෙල් මල් නවත්තල ගහල බලපන් life is strange.. සුපිරි බං.. අපි ගන්න තීරණ එක්ක තමයි game එක යන්නෙ කොහොමද තීරණය වෙන්නෙ.. අන්තිමට තමයි පට්ටම ආතල්.. https://kat.cr/life-is-strange-complete-season-r-g-mechanics-t11524228.html
sachith19920726 Dec 12, 2015 game එක වැඩ කරාද ? ඕක ගහල නෑ බං.. හොදද.. game ගැහෙන්නෙම නෑ බං cod4 mp ගහන්න ගත්තට පස්සෙ
sachith19920726 Dec 8, 2015 visual c++ libraries වල එන files බං.. game එකක් open කරන්න හදද්දී නෙ missing කියල වැටෙන්නෙ නේද ? c++ run time components.. install කරපං visual c++ redistributable package එක.. x86 x64 දෙකම දාපන්.. http://www.softpedia.com/get/Programming/Components-Libraries/Microsoft-Visual-C-Redistributable-Package.shtml#download
visual c++ libraries වල එන files බං.. game එකක් open කරන්න හදද්දී නෙ missing කියල වැටෙන්නෙ නේද ? c++ run time components.. install කරපං visual c++ redistributable package එක.. x86 x64 දෙකම දාපන්.. http://www.softpedia.com/get/Programming/Components-Libraries/Microsoft-Visual-C-Redistributable-Package.shtml#download
sachith19920726 Nov 20, 2015 sure තැනක් කියල නෑ බං.. unity plaza තමයි බං.. barclays තමයි.. උන්ගෙ වොරන්ටි මරු බං කිසිම කේස් එකක් නැහැ..
sure තැනක් කියල නෑ බං.. unity plaza තමයි බං.. barclays තමයි.. උන්ගෙ වොරන්ටි මරු බං කිසිම කේස් එකක් නැහැ..
thanujaka Nov 1, 2015 එල බං ෂෙනිකා.. ජයෙන් ජය වෙන්න ඕනේ අදින් පස්සේ ආයේ ලොග් වෙන්නේ නෑ.. බුදුසරණයි මචෝ...
thanujaka Oct 31, 2015 මචං.. එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ.. ඔන්න උඹටත් කියල යන්න ආවා.. එහෙනං අපි ගියා හොදේ.. ජයවේවා.. බුදුසරණයි උඹට.. හැමදාම සතුටෙන් ඉදපන්...
මචං.. එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ.. ඔන්න උඹටත් කියල යන්න ආවා.. එහෙනං අපි ගියා හොදේ.. ජයවේවා.. බුදුසරණයි උඹට.. හැමදාම සතුටෙන් ඉදපන්...