crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක නෙමයි මට ටැග් එකක් හදාගන්නොන අර ෆොටෝ යටින් දාන්නේ.. එකක් හැදුව බොකයි වගේ බන්.. උඹ මේකේ දන්න එකෙක් කියපන්කො
    එකෙන්ම බොල... ඉස්සර ආතල් දැන් කොහෙවත් නෑ බන්... එහෙන් දේශපාලනේ ගාවගෙන ගූ කෑව වගේ... අනික දැන් ගොඩක් සයිට් කරන්නේ පොඩි හාල්පාරුවෝ බන්..උන් දාන්නේ මෙමෙ එකක් හදල දාන්න විතරයි...අනේ මන්ද ඉස්සරහට මොනවා වෙයිද කියල..
    අම්මප බන්... උඹේ කතාව ඇත්ත... බැලුවට ඉතින් ඔකේ කොමෙන්ටුවක් වත් කොටාගෙන යන්නේ නැනේ... ඒකයි බන්.. අපරාදේ අපි නං ඉස්සර ඉදන්ම බ්ලොග්ම තමයි... පට්ට හොල්මන් කතා බ්ලොගග් අහු උන දැන් ලින්ක් එක්ස්පයර් වෙලා.. :(
    ඔව් ඔව් බලපන්.. නිකන්ම දාන්න බැරි හින්ද උස්සපු පොස්ට් එකක් එක්ක දැම්මේ.. පට්ට ලිපි සෙට් එක බන්.. මාත් හිමින් හිමින් කියවනවා..
    නෑ බං මොකක් හරි වෙනසක් දැනෙනව ඒක කියා ගන්න තේරෙන්නෑ :no: :no:
    උඹේ හැසිරීම තනිපුද්ගලයෙක්ට වඩා වෙනස් :no: :no:
    ලොග් වෙලා යනව නෙමේ ලොග් වෙලා කමෙන්ට්ස් පවා දාල යන්නෙ උඹ එකෙක් නම් වෙන්න බෑ :baffled: :baffled:
    උඹේ අකෞන්ට් එකෙන් හතර පස් දෙනෙක් ලොග් වෙනව නේහ් ? :baffled: :baffled:
    පරණ නාට්ටියි සින්දුයි ෆොන්ට් අරව මේව උඹ ගාව නැති දෙයක් නෑනෙ බං :dull: :dull:
    He he ara SIMS 4 1ke karanna thiyana wada walin kihipayak nam kala bro.Habai karanna thiyan anith set 1ka dakama game 1ka one naha kiyala hithuna:lol:
  • Loading…
  • Loading…
  • Loading…