සිංහල ෆිල්ම්, ටෙලි ටික නම් මිසිං වෙලා බං.. ඒ ටික මං ගෙන්නගත්තෙ යාළුවො කොළඹ යනකොට උන්ට කියලා රූපවාහිනියෙන්..
සිංදු ඉස්සර මායි තාත්තයි එකතු කරපුවා..
සිංහල ෆොන්ට් නම් මට යාළුවෙක්ගෙන් හම්බවුණේ.. අලුත් හැඩවැඩ ෆොන්ට් ටික හම්බවුනේ ස්ටුඩියෝ එකක් කරන බුවෙක්ගෙන්..