WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොංගල් දාන්න එපා මචෝ වැදගත් දෙයක් දාලා අනිත් උන්ටත් හෙල්පක් දිය ....
    :D මගේ හැටි බං.. සිරාවටම මං විතරයි කොමෙන්ට් දාන්නෙ..
    මේකෙ අනිත් උන්ට හරියට සිංහල කොටන්නත් බැහැ..
    :lol: ඉතිං මං හැම තැනම කොමෙන්ට් කරන්නෙ මේ දිවියටමනේ බං..
    මම ඉතිං පාස්වර්ඩ් එක රිමෙම්බර් දාලා තියෙන්නෙ.. යාලුවො ලොග් වෙනවා.. ඒත් කොමෙන්ට් කරන්නෙ නෑ.. ත්‍රේඩ් කියවලා යනවා සමහර වෙලාවට.. මම තමා ඉතිං වැඩියක්ම ඔන්ලයින් එන්නෙ..

    ඇයි එහෙම ඇහුවෙ..?
    සිංහල ෆිල්ම්, ටෙලි ටික නම් මිසිං වෙලා බං.. ඒ ටික මං ගෙන්නගත්තෙ යාළුවො කොළඹ යනකොට උන්ට කියලා රූපවාහිනියෙන්..

    සිංදු ඉස්සර මායි තාත්තයි එකතු කරපුවා.. :D

    සිංහල ෆොන්ට් නම් මට යාළුවෙක්ගෙන් හම්බවුණේ.. අලුත් හැඩවැඩ ෆොන්ට් ටික හම්බවුනේ ස්ටුඩියෝ එකක් කරන බුවෙක්ගෙන්..
    පරණ එව්වා තමා බං මං අහන්නෙ බලන්නෙ.. අලුත් එව්වයෙ කිසි ගතියක් නැහැනේ.. :(
    හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ
    එල්ලිලා මැරුනනේ පොඩි නෝනෝ...
  • Loading…
  • Loading…
  • Loading…