ඔව් ඌ මේකෙ කෙල්ලන්ගෙ නම් වලින් ඉන්න හැමෝටම පැණිය හලනවා.. පුරුද්දක් වශයෙන්.. සයිබර් එකේ ඔහොම නම් ඇත්තටම කොහොම ඇත්ද.. ඇඬෙනවා අප්පා..
ඔව් ඔව්.. ඒ වෙච්ච සීන් එකෙන් පොරට බඳින්න එපා වෙන්න ඇති..
ඕකා කොහෙද මහන වෙන්නෙ.. ඔය දුකට කියන කතා අක්කෙ.. සමහර විට අනුකම්පාව දිනාගන්න වෙන්න ඇති.. (පිරිමි මායම්)
ඔව් අක්කෙ.. ලෙඩ වෙනකම්ම කරපු මෝඩ වැඩේ තේරුම් ගියේ නෑ.. දැන් නම් හොඳටම තේරෙනවා..
අක්කෙ එළකිරියෙ ඉස්සර මහේෂි කියලා අක්කා කෙනෙක් හිටියා නේද..? Zoom එකේ සිංහල උපසිරැසි එහෙම කලේ පහුගිය කාලේ.. එයා ඔයාගෙ යාළුවෙක්ද..?