crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතිං උඹ හැතැප්ම හැට හැත්තෑව යන්න වුනාමත් බයික් එකේම අදිනවද බං :sorry: :sorry:
    ඔය කියන සොන්නයගෙ සින්දු නම් අහල නෑ :no: :no:
    සමහර විට යනව ඇති දන්නෑ :no: :no:
    ඉස්සර වගේ නෑ අඩුයි ඒ වුනාට යනව බං :sorry: :sorry:
    ඔව් ඉතිං බොස්ගෙ දුවට සල්ලි ඇතිනෙ ඉතිං උඹ මොකටද බස් වල යන්නෙ :baffled: :baffled:
    අන්න එකනේ..උඹට පොයින්ට් එක තේරුණා..කවදද උඹ බඳින්නේ?
    නෑ නෑ මචන් තාම ඉගෙන ගන්නවා.. :)
    ඔව් ඒක ඇත්ත,දැම්ම කරගත්තොත් තමා දෙයක්,වයසට ගිහින් ජොබකට යන්ඩත් බෑනේ.

    උඹ මොකක්ද කරන්නේ,ජොබ මම අහන්නේ :
    Na pora matath peni ne baninne na eka nisa :rofl: allapu wathe inna nisa gihin bella mirikala enawa mata mona hari kiuwoth :rofl:

    Ow ow aith nam bandina ekak na :rofl: :P
    Iye kiyanwa hithunoth mahana wenawalu. Man kiuwa ubala wage eun thama hamuruwontath apahasa karanne, ubala wage eun thama siwra dagena thembili gediyata alco dagena bonne kiyala ! :lol: :lol:

    Hehehe minissu api ithin kattak kannama epei malli deyak therum ganna. Kamak na denma owa nawathapu eka hondai :)
  • Loading…
  • Loading…
  • Loading…