මහින්ද මොන ජරා වැඩේ කලත් ජාතිය ආගම බල තණ්හාවට පාවල දුන්නේ නෑ.... කෝටින්ට කිරි පොවා පොවා හදා ගත්තේ UNP... ගොඩාක් පොන්නයෝ ඉන්නවා උනාට ඕනේ උන්ගේ පරන් පරාව UNP කියලා කැපුවත් කොළලු.... රනිල්ලා මොන ජරාවඩේ කලත් කැපුවත් කොළලු... ඒ එලියට පහලියට බහින්නේ නැති පොන්නයෝ....
දැන් වැඩිය මුකුත් කියන්න බෑ කියුවොත් කියන්නේ.. ජාතිවාදියෝ කියලා.
මයිත්‍රී හොරු ගොඩාක් ඇල්ලුවලු. මිලියන 3ක් සල්ලි නාස්තියෙන් බෙරගත්තළු... හැබැයි දැන් මහින්ද හිටියට වඩා හපන්.... කන්නත් නෑ, රටකුත් නෑ, ආගමකුත් නෑ... සිංහල අපිට කිසිම දෙයක් නැතිවෙනවා...... අනිත් ආගම්, රටවල් වලට ඕනේ විදිහට රටේ පබයා ජීවත් වෙන්නේ... සිංහලයාගේ කට වස්සලා තියන්න ඕනේ.... සිංහලයා ගැන කතා කරන්නේ කව්ද? මිනිහට පහුවදා ඉදලා එක්කෝ රිමාන්ඩ් නැත්නම් අපරාද හා දුෂණ එකේ.....