Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ, මැජික් වචනද?
    මුලින්ම මම වින්ගාඩියන් ලවිඔස කියල උඩ පාකරලා පටන් ගත්තහම අව්ද්රා කඩව්රා එක දක්වාම යනවා....
    nangi man yanawa kelle... den beheth eke power behen enawa wage, engata fit na, pain killer gahanna time hari :( adath bag hedenne na den ithin :rofl:
    ඔව්, මටත් නිකන් මැජික් කියවෙන්න පටන් ගත්ත,
    මගේ නංගිලා දෙන්නත් එක්ක මැජික් වචන වලින් වැලිත් දාගත්තා....
    දන්නවද?
    නෑකමට පාරිස් මගේ නැන්ද වෙනවා...
    අපේ ඈතින් නැදැ වෙන අයිය කෙනෙක්ගේ බාප්පා බැදපු පුංචි අම්මගේ,නංගිගේ යාලුවෙක්ගෙ ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා...එයාගේ කසාද නොබැදපු දුවගේ කොල්ලගේ අම්මගේ මල්ලිගේ නෝනා තමා ඒ නැන්දා...
    නෑකම පැහැදිලි නේද>?
    ඉස්සර නිකන් පොෂ් කියල පෙන්වන්න පොඩි කාලේ ( ඉස්කෝලේ යද්දී - 2008/2009 වගේ ) කොල්ලෝ එක්ක ෆිල්ම් එක බැලුව. ඒ උනාට නිකන් එස්කිමොලට පොල් ගස් නගින්න ඉගැන්නුවා වගේ, කිසි දෙයක් තෙරුන් නැ,
    ඊට පස්සේ ලදී පොත් සෙට් එක ගත්තා,
    ඊට පස්සේ ඔක්කොම මුල ඉදන් බැලුව.
    එතකොටයි තේරුනේ.
    ඇයි දැන් සැහෙන්න ලොකු වෙලාද?
    මම කිවේ වයසට අදාළ ඉලක්කම......
    ehema karanna puluwanda? ade man danne na ne eka :/
    BLACKAAAAAAAAAAAAAAA !!!!!!!!!!!! :rofl: (uta aith gal :dull:)
  • Loading…
  • Loading…
  • Loading…