ඉස්සර නිකන් පොෂ් කියල පෙන්වන්න පොඩි කාලේ ( ඉස්කෝලේ යද්දී - 2008/2009 වගේ ) කොල්ලෝ එක්ක ෆිල්ම් එක බැලුව. ඒ උනාට නිකන් එස්කිමොලට පොල් ගස් නගින්න ඉගැන්නුවා වගේ, කිසි දෙයක් තෙරුන් නැ,
ඊට පස්සේ ලදී පොත් සෙට් එක ගත්තා,
ඊට පස්සේ ඔක්කොම මුල ඉදන් බැලුව.
එතකොටයි තේරුනේ.