gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං මොකක් හරි උට්ටක් කරන්න ඕන..
    ඒකිට සීන් එක කියන්න බැහැ බං.. ඒපාර වහක් වෙනවා..

    මොකෝ වෙන්නෙ ඉතිං..?
    විශේෂඥයෙක්ට පෙන්නුවෙ නැහැ බං.. පටක පරීක්ෂනයක් කරන්න කියනවනේ උන්.. විසි ගාණක් යනව ඒකට.. මේ ටිකේ රිම් එකෙන් යන්නෙ..
    එල එල බං..

    හොඳක් නම් නැහැ බං ගයියා..
    පහුගිය ටිකේ පපුවෙ අමාරුවක් හැදිලා හිටියා..
    ඒක හොඳ උනා..
    දැන් උගුරෙ ලපයක් වගේ මොකක්ද හුත්තක් ඇවිත්..
    කැන්සර් එකක්ද මන්දා බං..
    එපා වෙලා ඉන්නෙ හුත්ත..
    මේ අවුරුද්දෙම ලෙඩ..
    ආහ් කුකුලො.. මොකෝ වෙන්නෙ.. සැප සනීප කොහොමද..?
    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    ඇවිත් බලල අදහසක් දාලා යන්න අමතක කරන්න එපා....
    https://www.facebook.com/SMSupermallOlongapo/photos/a.1057792090928763.1073741957.231310896910224/1057792674262038/?type=3&theater මචං මෙන්න මේ පිංතූරෙට ලයික් පාරක් දාහන්.. එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා ලයික් ටිකක් අරන් දෙන්න.. ඒකෙන් පොඩි එකාට ඉස්කෝලෙ පොයින් වගයක් ලැබෙනවා.. එතකොට ගෙවන ගාන අඩුවෙනව කියලා..


    ඇයි දෙවියනේ රේඩියෝ එක පැත්තේ එන නැත්තේ.
    කිබුලගේ ඊලග ශෝව් එක දවසේ (දෙසැම්බර් 4 රැ 8))සෙට් වෙලා ත්රෙඅඩ් එක කන්න උන් හොයනවා.
    අනිවා සෙට් වෙලා කිබුලට දෙමු ගේමක්.
    මොකද කියන්නේ?
    එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?එනවද? එනවද?
    ඡන්දෙ දීල කෙලවගත්තනං කට වහන් හිටු දැන්
    ඒක තමා එහෙනම්..ඉස්සර වගේ ඔන්ලයින් ඉන්නවා දකින්නෙම නෑ..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්! :)
    සිරාවටම බන්... මමත් එන්නේ නෑ ජනවාරි ඉදන්... එන්නෙම නැති වෙයි.... :(
    කුවේට් සොන්නලු බැක් ඉන් ඇක්ෂන් :lol:
    ඔෆිශියලි ආයෙත් දේශපාලන thread වලට බැහැල නේද හිටං..
    එල එල..

    :lol::lol:
  • Loading…
  • Loading…
  • Loading…