RePost බුවා
Reaction score
2,531

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • වෙලාවකට වහිනවා...
    වෙලාවකට පායනවා....
    මිනිස්සුන්ට වැස්සත් ඕනෙ...
    ඒ වගේම පායන්නත් ඕනෙ...
    වැස්ස වැඩි උනාමත් කරදරේ...
    වැස්ස නැති උනාමත් කරදරේ....
    වැව් ජලාශ පිරෙන්න වැස්සම...
    මිනිස්සුන්ගෙ හිත්වලට...
    කොච්චර නං සතුටුද....
    පාරවල් යටවෙලා...
    ගෙවල් යටවෙලා...
    කරදරේ වැඩි උන වෙලාවට...
    ටිකක් කල් යනකං බනිනවා තමයි...
    ඒත්...
    ආයෙ ඒ හැමෝටම වැස්ස ඕනෙ..
    කාස්ටක අවුවෙ...
    ගිනි මද්දහනෙ..
    ඉරට හැතැක්මක් තියං ඉන්නකොට..
    වැහි බින්දුවක්..
    දැං බිමට ‍වැටෙනවා නං කියලා..
    කාටද හිතෙන් නැත්තෙ...
    ඔයාගෙ ආදරෙත්..
    හරියට වැස්ස වගේ...

    සන්කපාලයාගේ පරණ සින්දුවක්...
    ගෙදර හිටියොත් අනිවා එනවා සත්තලනේ
    oyath ahanne maara prashnane :rofl:
    bed ekeyi bimayi bonikko pirila room eke mage :)
    ithin a nisa maath doll kenek :rofl:
    ඔව් එහෙම වෙන්නත් ඔය කේස් එක බලපෑවා.මොකද කට්ටිය ත්‍රේඩ් දාන එකත් නැවත්තුවා ඔය සීන් එකෙන් පස්සේ.එලකිරිය දැන් තියෙන තත්වෙට එන්නට ඔය සිද්දිය ත් බලපෑවා මම හිතන්නේ.ආයි සෙනසුරාද එන්නේ මම pm එකක් දාන්නම් උබට සෙනසුරාදාට.
    අහ් මම කිව්වා නේද උබට ඔය ඉන්නේ උබේ කෙල්ලගේ ID එක කියලා කියපු දවසේම හැම එකාටම ඕක කිය කිය යන්න එපා කියලා.උබ එතකොටත් තුන් හතරදෙනෙක්ට කියලා තිබ්බේ:no:.
    පරන සෙට් එක ගොඩදාගන්න බැරිවෙයි බන්.අලුත් සෙට් එකක් රේඩියෝ එකට හදාගෙන තමයි ගොඩදාගන්න වෙන්නේ
    Ow ow eh nisa thama man noenne :dull: ube kula mala okoma balala :dull: modaya.
    Na malli man gedara na edata ekai... Nethnam Kimbula aiyage show eka ahanna enawa man
    ඔව් බන් මම නම් ආයි රේඩියෝ ත්‍රේඩ් වලට එන්නේ සැසා ශෝ කරන දවසට විතරයි.
    කොහොමත් මේ මාසෙන් පස්සේ ගොඩකාලෙකට එලකිරි එන එකකුත් නෑ.
    ඔව් හෙන සීරියස් කේස් එකක්.මට දැන් වෙලාවක් නෑ pm කරන්න.
    රෙක්ස්,සැසා,dju9 එහෙම දන්නවා සීන් එක.හෙට වැඩ.අපි ගියා.
    මොකක්ද අඩු කුලේ කියන්නේ:eek:
    යකෝ ඉස්සෙල්ලා බලපන් ඇයි ඉස්සර හිටපු උන් දැන් රේඩියෝ අහන්න එන්නේ නැත්තේ කියලා.ඉස්සර රේඩියෝ කරපු dju9ලා දැන් ඇයි රේඩියෝ කරන්නේ නැත්තේ කියලා.ඉස්සර රේඩියෝ කරපු too little ලා ඇයි එලකිරි වත් එන්නේ නැත්තේ කියලා.
    ඔය මොකුත් දන්නේ නැතුව උබලා අපිව ගනන් ගන්නේ නෑ කියලා රිප්ලයි දාන්න එපා.
    මම උබේ ත්‍රේඩ් එකත් දැක්කා.ඒත් රිප්ලයි එකක් දැම්මේ නැත්තේ ඔය ගැන කතාකරන්න කැමති නැති නිසා.
    නෑ කියහන්කෝ..... අර හච් මගුල තියෙන්නේ මගේ ලග
  • Loading…
  • Loading…
  • Loading…