djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි ලොඩ්ස්ටර් වැඩ කරද්දී මෙඩිකල් එකක් තියල ගත්තේ....
    ඉතින් ගොඩක් එවුන් මෙඩිකල් කලේ ෆැක්ටරි එකේ මෙඩිකල් ඔෆිස් එකේදී...
    ඒත් මම සෙට් උනේ හොස්පිටල් එකේ...
    තුවාය විතරයි අඳින්න ඕන...
    පපුවේ මහන්සිය ඉඳල සේරම බැලුව
    ලේඩි ඩොකෙක් හිටියේ...
    කරුමෙට නර්ස්ලා දෙන්නත් ගෑනු...
    අන්තිමට කිවුව තුවාය ගලවල එන්න කියල...
    ඉතින් මම කිවුව ලැජ්ජයි කියල..
    එතකොට කිවුව එහෙනම් මෙඩිකල් ෆේල් කියල දානවා කියල...
    අන්තිමේදී තුවාය ගලවල අත් දෙකින් වහගෙන ගියේ...
    ඒ ගිහිල්ලත් අර ලේඩි ඩොකා මගේ අත් එහාට කරලා ඇට දෙක ඇල්ලුවා බං...
    හිතේ බය තිබුනත් ගෑනු කෙනෙක් අත ගාද්දී කිචි වගේනේ බං...
    මට ඒ වෙද්දී අවුරුදු 23ක් විතර...
    එක අතකින් අරක උස්සල අල්ලාගෙන ඇට අල්ලනවා...
    බැහැලද කියලලු බැලුවේ...
    කරුමෙට මල්ලි නැගිට්ට බං.... :(
    වස නෝන්ඩිය...
    ඩොකා බැන්න මට මදන විසේ හැදිලද කියල...
    මේ යකා නිදියන්නෙත් නැහැ බං...
    එපා උනා එදා නම්...
    කොහොම හරි මෙඩිකල් පාස්...
    අයිත් දවසක ඩොකා ආව ෆැක්ටරි එකට...
    මාව දැක්කම ඒකිට හිනා යනවා බං...
    මට බය ඉස්සරහට තියෙන මෙඩිකල් එකේදිත් එහෙම උනොතින් කියලා...
    next year idala slintec eke bro..
    appoinment eka hambuna..
    ethakan visiting lectures thama yanne...
    moratuwa uni eke..
    ටැග් දාන්නේ බං අද කාලේ නම් මඩ ගහන්න... එකාට ටැග් දෙකයි උපරිම පුළුවන්... එක ත්‍රෙඩ් එකක සීමිත ටැග් ප්‍රමාණයක් විතරයි පුළුවන්... ඕක වැදගත් දෙයක් නෙවි.. ඉස්සර නම් ඔය ටැග් එකක් ක්ලික් කලාම ඒ වගේ ටැග් තියෙන ත්‍රෙඩ් ටික පෙන්වනවා... ඒ කියන්නේ ලබු ගෙඩියා1 කියල ටැග් දැම්මොතින් මම, හැම ත්‍රෙඩ් එකකම, ඒ ත්‍රෙඩ් සේරම පෙන්වනවා අර එක ටැග් එකක් එබුවම.. ඒත් දැන් දාන්නේ කුණුහරුප... සීමිත වචන කිහිපයක් පුළුවන්...
    tharaha nathiwa dana ekak aniddata dapan machan...
    mama heta mirissa kamburugamuwa line eke breakdown ekakata yanawa udenma..
    enne hawasa...
    e nisa log wenna wenne naha udeta...
    hawas weddi pinulu wela thiyewi..
    ඉගෙන ගන්න කාලේ ඕවට හිත ගියාම ඔහොම තමයි බං... අපේ ඔෆිස් එකේ කොල්ලෙක් ඉන්නවා. ඌ බැන්දේ 18න්... ඌට අවුරුදු 1ක් පුතෙක් දැන් ඉන්නවා.. දැන් ඌට වයස 19යි... උගේ කෙල්ලටත් ඒ වයස.. ඒ කෙල්ලට හොඳට ඉගෙන ගන්න පුළුවන්... පන්තියේ හිටපු අංක එකේ දැනුම තියෙන කෙල්ලෙක්... ඒකි උසස් පෙළත් හොඳට පාස්... ඒකි කැම්පස් ගිහින් මුව දාල යාවි කියල බයේ, මු ඒකිව කොහෙද එක්කගෙන ගිහින් වැඩේ කරලා.. අන්තිමට බබෙක් ලැබෙන්න ඉන්නව් කියල දැනගත්තම ගෙවල් දෙකෙන් බැන්දුව...

    මූට ඕන කලෙත් ඒකනේ... ඒත් ගන්න පඩියෙන් ජිවත් වෙන්න මදි එයාලට.. දැන් කෙල්ල ගාමන්ට් යනවා මහන්න.. පවු බං.. හෙන ගහනවා මුන් වගේ එවුන්ට.. අම්මල තාත්තල කොච්චර බලාපොරොත්තු තියන්ද පොඩි කාලේ ඉඳල හදන්නේ දරුවෝ... අන්තිමට නොගැලපෙන ලවු පටන් අරගෙන ජිවිතේ අතරමග නතර කරගෙන විහින් විනාස වෙනවා...
    තව තියෙනවා දන්නවනේ නෙලන්නට ගිහින් පලවැල සින්දුව...
    අන්න ඒකෙ තියෙනවනේ
    වනේ තනිකලා වනේ තනිකලා පොඩි එවුන් වනේ තනිකල‍ා කියල කොටසක්...
    එකේදි අපි කිවුවේ පොඩි එවුන් තනේ වනකලා කියල...

    ඉස්කෝලේ වැරැද්ද නෙවි බං.... ආශ්‍රය කරපු එවුන්ගේ හැටි තමයි.... හොද එවුන් පොත් වල ඔලුව... උන්ට සමාජ ආශ්‍රය ඇත්තෙම නැහැ... ඉතින් එහෙවු එවුන් එක්ක ඉන්නකොට ප්‍රායෝගික නැහැනේ... පොතේ දැනුම විතරයි... ඒ නිසා ආශ්‍රය කරපු උන්ගෙන් ඉගෙන ගත්තු දේවල් වලට අමතරව ඇම්ඩා කතා සහ මෙවුව තමයි අමතර දේවල්...
  • Loading…
  • Loading…
  • Loading…