sdlrs6 Nov 29, 2015 එක පාරටම මොකෝ බන් උනේ අඩෝ සුබ පැතුම් මචන් එළකිරි වගේ ජීවත් වෙයන් මචන් පිස්සුද බන් උබෙන් එහෙක කිසි වරදක් උනේ නෑ ඉදල හිටලවත් වරෙන් එළකිරි එක පැත්තේ
එක පාරටම මොකෝ බන් උනේ අඩෝ සුබ පැතුම් මචන් එළකිරි වගේ ජීවත් වෙයන් මචන් පිස්සුද බන් උබෙන් එහෙක කිසි වරදක් උනේ නෑ ඉදල හිටලවත් වරෙන් එළකිරි එක පැත්තේ
sasliit Nov 29, 2015 thoooo wara idala hitalwath baluweda nokara bn epa wenawa elakiriyath shit oya kiwata ub enwa neh neh
thoooo wara idala hitalwath baluweda nokara bn epa wenawa elakiriyath shit oya kiwata ub enwa neh neh
kellsupun Nov 29, 2015 hehe sohona ara ekek eye api set wuna eke photos dala fb eke ow ow bona eka hoda wadak neewi
RePost බුවා Nov 22, 2015 ඒකිගේ හොදට කිවේ. හැබැයි මේකේ සෙට් එකක් මාත් එක්ක තිබ්බ අවුලක් ඒකිගෙන් පිරිමහුව. ට්‍රය් එකක් දීල බලමු අයියේ. මතකද මගේ මුල්ම ප්‍රොෆයිල් පික් එක හදල දුන්නේ උබ, මේකේ අකුරු කියල දුන්නේ උබ ඇතුළු අනිත් උන් ටික. ඉතින් කොහොම හරි ඒ නය ගෙවන්න බෙල්ල ගහල ගියත් රේඩියෝ එක එකතු කරන්න ට්‍රය් කරනවා....
ඒකිගේ හොදට කිවේ. හැබැයි මේකේ සෙට් එකක් මාත් එක්ක තිබ්බ අවුලක් ඒකිගෙන් පිරිමහුව. ට්‍රය් එකක් දීල බලමු අයියේ. මතකද මගේ මුල්ම ප්‍රොෆයිල් පික් එක හදල දුන්නේ උබ, මේකේ අකුරු කියල දුන්නේ උබ ඇතුළු අනිත් උන් ටික. ඉතින් කොහොම හරි ඒ නය ගෙවන්න බෙල්ල ගහල ගියත් රේඩියෝ එක එකතු කරන්න ට්‍රය් කරනවා....
RePost බුවා Nov 22, 2015 වෙලාවක් තියෙන වෙලාවට pm එකක් දාහන් අයියේ. ඒ කාලේ අපේ වීරයෝ උනේ උබල, අපි හැදුනේ උබල දිහා බලාගෙන, එත් දැන් පරණ සීනියර් කස්ටිය එක එක පැත්තේ, එකයි අලුත් එවුන් මෙච්චර අසහන..
වෙලාවක් තියෙන වෙලාවට pm එකක් දාහන් අයියේ. ඒ කාලේ අපේ වීරයෝ උනේ උබල, අපි හැදුනේ උබල දිහා බලාගෙන, එත් දැන් පරණ සීනියර් කස්ටිය එක එක පැත්තේ, එකයි අලුත් එවුන් මෙච්චර අසහන..
RePost බුවා Nov 22, 2015 ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ එකයි කාලයක් නැතුව හිටියේ. නැතුව ආසාවට එන නැතුව හිට්යා නෙවෙයි, ඒ එද්දී පැණි වරකා ගහට හෙන ගැහුවා වගේ මේකට කෙලවෙලා... යේ සෙට් වෙලා ගොඩ දාගන්න බැරිද?
ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ එකයි කාලයක් නැතුව හිටියේ. නැතුව ආසාවට එන නැතුව හිට්යා නෙවෙයි, ඒ එද්දී පැණි වරකා ගහට හෙන ගැහුවා වගේ මේකට කෙලවෙලා... යේ සෙට් වෙලා ගොඩ දාගන්න බැරිද?