Supunlk Dec 10, 2015 ඔව් මචන්.. සෑහෙන කාලෙකින් අවෙ.. ඒකත් උබේ වෝල් පෝස්ට් එක දැකල.. තාම බදින්න හිතලවත් නෑ.. :ඩී .. උබේ නග් මේකෙම තමා ජීවිතේ ගෙවෙන්නෙ නේ.. :පී
ඔව් මචන්.. සෑහෙන කාලෙකින් අවෙ.. ඒකත් උබේ වෝල් පෝස්ට් එක දැකල.. තාම බදින්න හිතලවත් නෑ.. :ඩී .. උබේ නග් මේකෙම තමා ජීවිතේ ගෙවෙන්නෙ නේ.. :පී
dickensian Dec 10, 2015 sure da mama nan hithanne na ban esr ekakin cancer balanna puluwan kiyala.. kohomada danne na samaharawita puluwan athi..
sure da mama nan hithanne na ban esr ekakin cancer balanna puluwan kiyala.. kohomada danne na samaharawita puluwan athi..
dinuka rukshan Dec 10, 2015 uba kariyekne.... mama oka hoya hoyaa hitiye bn... thnx wewaa.. http://www.elakiri.com/forum/showthread.php?t=1715150
uba kariyekne.... mama oka hoya hoyaa hitiye bn... thnx wewaa.. http://www.elakiri.com/forum/showthread.php?t=1715150
Chathuranga1 Dec 10, 2015 අරකෙ resume දෙන්නේ නෑ සිංහලයෝ ..මිඩියාෆයර් වගේ resume දාපන් හොදේ ආයේ දාද්දි
dickensian Dec 10, 2015 mehemai ehema kiyanna ba but oya lymph nodules enna reasons godak thiyenawa... noncancerous, Precancerous, Cancerous kiyana thunama wenna pulwuan.. but you don't worry bro oka infection ekak wenna athi..
mehemai ehema kiyanna ba but oya lymph nodules enna reasons godak thiyenawa... noncancerous, Precancerous, Cancerous kiyana thunama wenna pulwuan.. but you don't worry bro oka infection ekak wenna athi..
dickensian Dec 10, 2015 uba ohoma kiwwata oka gana idea ekak ganna ba machan.. yeah infection ekak wenna athi.. channel karala specialist kenekwa pennapan..
uba ohoma kiwwata oka gana idea ekak ganna ba machan.. yeah infection ekak wenna athi.. channel karala specialist kenekwa pennapan..
dickensian Dec 10, 2015 eka baluwama kohomada.. me wageda bro.. https://d1d356abgl1fup.cloudfront.net/questions_images/hi-dr-their-is-this-white-spot-in-my-mouth-img-1.jpg
eka baluwama kohomada.. me wageda bro.. https://d1d356abgl1fup.cloudfront.net/questions_images/hi-dr-their-is-this-white-spot-in-my-mouth-img-1.jpg
JesonRulez Dec 10, 2015 කුකුලොහ්, මේකයි. උඹට ජීවිතේ ඉස්සරහට යද්දී ඉංග්‍රීසි අනිවා ඕනෙම වෙනවා මචන්. උඹ හැමදාම ඔය තත්වෙන් ඉන්නේ නෑනේ. ඒ නිසා බෑ බෑ කිය කියා ඉන්නේ නැතුව වරෙන්. දැන් අපිට තියෙන උඹට නැති දේ මොකක්ද උඹට විතරක් ඉංග්‍රීසි බැරි වෙන්න? එකම දේ උඹේ ආකල්ප මචන්. උඹට මම කියන දේ තේරෙයි පස්සේ කාලෙක හරි.
කුකුලොහ්, මේකයි. උඹට ජීවිතේ ඉස්සරහට යද්දී ඉංග්‍රීසි අනිවා ඕනෙම වෙනවා මචන්. උඹ හැමදාම ඔය තත්වෙන් ඉන්නේ නෑනේ. ඒ නිසා බෑ බෑ කිය කියා ඉන්නේ නැතුව වරෙන්. දැන් අපිට තියෙන උඹට නැති දේ මොකක්ද උඹට විතරක් ඉංග්‍රීසි බැරි වෙන්න? එකම දේ උඹේ ආකල්ප මචන්. උඹට මම කියන දේ තේරෙයි පස්සේ කාලෙක හරි.
djnick Dec 10, 2015 badiya hoda horror movis list ekak dipanko hina yana ewa epa pattama horror wenna ona
JesonRulez Dec 10, 2015 උඹ පැය 24 ම ඉන්නේ internet එකේ. බලන්නෙම English movies? එහෙව් එකාට කඩ්ඩ බෑ? ඈ..?