urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
    යකෝ කබරයා වගේ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ෂොප් එකට ගිහින් මගේ ලැප් එක හදපන්.
    බොන්න බැරි සුකුරුත්තන් මොකට බොනවද මන්ද.... මූඩියටත් වෙරි
    යකෝ කබරයා වගේ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ෂොප් එකට ගිහින් මගේ ලැප් එක හදපන්.
    බොන්න බැරි සුකුරුත්තන් මොකට බොනවද මන්ද.... මූඩියටත් වෙරි
    මචං දැන් ලැප් වලට වින්ඩෝස් දාලා විකුණන්න එපා. දන්නෙ නැති එව්න්ට දාලා දෙන්නත් එපා.

    මේ නිව්ස් එක බලපංකෝ.
    බම්බලපිටියේ ස්ථාන හතරක ව්‍යාජ මයික්‍රොසොෆ්ට් ලැප්ටොප් හා නිෂ්පාදන අලෙවි කරතියි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට පැමිණිලි කළේය.
    බම්බලපිටියේ පරිගණක සාප්පුවක මයික්‍රොසොෆ්ට් සමාගමේ නිලධරයන්ද සමග සිදුකළ සෝදිසියකදී වින්ඩෝස් 7 හා 8 මෙහෙයුම් මෘදුකාංග අලෙවිකරන බවත් එය බුද්ධිමය දේපළ පනත කඩකිරීමක් බවත් පොලිසිය උසාවියට දැන්වීය.
    බම්බලපිටියේ සාප්පු හතරකින් මයික්‍රොසොෆ්ට් සමාගම ලැප්ටොප් 4ක් මිලටගත් බවත් ඒ හතරම ව්‍යාජ මෙහෙයුම් පද්ධති සහිත ලැප්ටොප් බවත් එම පරිගණක පොලිසියට බාරදුන් බවත් අධිකරණය එම ලැප්ටොප් වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව සරසවියට යොමු කළ බවත් පැවසීය.
    වැඩිදුර විභාගය ජනවාරි 21 වැනිදාට කල් තැබිණි.
    මං බැලුවා ඒක. ඒතන බියර් වල ගනං දාලා නෑ. බලපං කෝල් එකක් දීලා. දත් මාමි නාවොත්??? :( :( :(
    ඒ ඉතින් කස්ටියගේ හිතවත් කමටනේ මාමේ...විහිළු දන්නා ජොලියේ ඉන්න බුවෙක්ට තමයි විහිළු කරන්නේ....

    දැන් ඔය මේකේ ඉන්න ෆුල් සීරියස්, මාවලස් චරිත වලට කස්ටිය ආසාවටවත් විහිළු කරනවාද?

    නෑ නේ
    අඩේ උඹ කටු ත්‍රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්නේ අව්ල් ගහලද? ඕවා ගනං ගන්න එපා බං. උඹත් එක්ක තියන ෆිට් එකටනේ ඕකේ කොල්ලෝ ඔහොම කිය වන්නේ.
  • Loading…
  • Loading…
  • Loading…