djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටිකක් ස්ලෝ නම් තමයි මල්ලි. ඒත් අවෝඩ් වැඩේ ඉවර වෙලාම දාමුද. එතකොට පෝස්ට් 10.000 ත් වෙයිනේ.
    එල.. මම ඉන්නකම් උපරිම සහයෝගය දෙනව උඹ දන්නවනෙ ඉතින්. අනික උඹ දාහක් වැඩ මැද්දෙ කරන එහෙම වැඩෙත් කොච්චර වටිනවද මචන්... මට ඒ තරම් දැනුමක් නැහැ.. උඹගේ වැඩේට සප් එකක් දෙනවමයි
    Army Car Race nam ne machan. Habai race yana athare destruction anam manam thiyana ewa thiyanawa. multiplayer thiyanawada danne ne.
    Carmageddon Reincarnation ehema. Thawa Split Second Velocity...
    10k nam bari wei. 6k, 8k wage thama normally godak games wala enne.
    Sri Lankan competitive scenary eke godak play karanne Grid: Autosport
    යේක අපිලා මේව දැම්මාම තමා ෂිංහල මුනියට තරහ යනවා

    අඩො අර Award එක මොකද්ද බන්

    අපි ඉතින් අසහන ත්‍රෙඩ් වල ඉදල වැදගත් ත්‍රෙඩ් ගොඩක් දන්නේ නෑ බන්

    ඒකෙ උබට support කරන්න නෙවේද තියෙන්නේ

    උබේ ත්‍රෙඩ් එකක් උබට ඡන්දෙ දාන්න වගේ මොකක් හරි නම් කියපන්
    ෆුල් සප් එක දෙන්නම් එකෙම්ම
    :):):)
    අනේ නැහැ බන් කරදරයක් නැහැ
    අවුරුද්ද අන්තිමනේ බිස්නස් පැත්තෙන් ගොඩාක් අවිවේකි ඒකයි
    බොහෝම ස්තුතියි යාළුවා හොයලා බැලුවාට
    :lol: ඔව් මල්ලි පැටියයි සොහනයි දෙන්නා වලියක් ඇදගෙන :lol: මුන් නම් පොඩි එව්න් වගේ
    ගොඩක් ස්තුතියි මල්ලි.
    ෆෝන් නම්බර් එක තියෙනවනේ, උදවුවක් ඕන උනොතින් කියන්න..
    ඒ වගේම මටත් උදවුවක් ඕන උනොතින් කියන්නම්.
    උදේ 7.30 ඉඳල කම්පියුටර් එක එක්ක වැඩ දවසෙම හවස 6 විතර වෙනකන්...
    ඉතින් ගෙදර ඇවිල්ල ලැප් එක ඔබනවා කියල ගෙදරින් බනිනවා, ඇස් දෙක නරක් කරගන්නද හදන්නේ කියලා...
    ඒ කතාව ඉතින් ඇත්තනේ...
    ගේ හදන වැඩ පටන් ගත්තු නිසා හවස ඇවිල්ල වැලි හලන්න තියෙනවා...
    ඒවා කරලා ඇවිත් නාල, කාල ඉවර වෙද්දී කොහොමත් 9 විතර වෙයි....
    අපේ ගෙදරට එන්න තියෙන්නේ පඩි පෙලකින් නැගල නිසා වාහනයක් ගන්න බැහැ... ඒ කන්ද නැගලත් ගෙවල් 6ක් විතර පහු කරගෙන අතුරු පාරක යන්න ඕන...
    දවල් අපි නැති නිසා ගඩොල් කළු ගල් අදින්න වෙන්නේ රෑට...
    ඉතින් ඒ වැඩ කරලා නිවාඩු දවස් වලටත් ෂොප් එක පටන් ගන්න සුදුසු තැනක් බලන්න ඕන...
    දාපු ලෝන් එනකන් අනිත් දේවල් කරන්නත් ඕන....
    ඒ දේවල් නිසා ගොඩක් කාර්ය බහුල වෙයි..
    ඉතින් ගෙදර ඇවිල්ල වැඩ කරලා විවේක ගන්න වෙන්නේ නින්දෙන් තමයි...
    ඒ උනත් ඉඩක් ලැබුනම ඇවිල්ල යන්න එනවා..
    එලකිරියෙන් තමයි ගොඩක් යාලුවෝ හම්බ උනේ.. ඒක අමතක කරලා බැහැ...
    අමතක කරන්නෙත් නැහැ.
    දැන් නම් ත්‍රෙඩ් ටික සම්පූර්ණ වේගන එනවා.:)
    නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
    ඒක නම් ඇත්ත මල්ලි. මම ඒ නොමිනේෂන් ටික දැම්මේ ආදර්ශයක් විදිහට නැත්තං එකෙක් වත් දාන්නෙ නැති නිසා.
    Ohhh sorry bro.mama eka gana nam danne nahane bro:(:sorry::(Malinga aiyagen poddak ahala balanna bro.Eya meh gana dannawanam aniwa oyata in4 1kak dei:yes:
  • Loading…
  • Loading…
  • Loading…