djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් මල්ලි අපි හැමෝම කියන ඒවා ගනං ගන්න ඕනෙ නෑ. එහෙම අහන්න ගියොත් අර බූරුවාව කරේ තියාගෙන ගිය තාත්තටයි පුතාටයි උන දේ අපිට වෙයි. අපි දන්නවනේ අපි කරන වැඩේ නිවැරදී කියලා. සුලු සුලු ගැටලුනම් ඉතිං සරසවි, සුමති විතරක් නෙවෙයි ලෝක මට්ටමේ සම්මාන වල පවා තියනවනේ.
    අව්ල්ම වගේ වුනොත් ජීටීගෙන් අහමු ඕක ඕපන් පෝල් එකක් කරන්න පුලුවන්ද කියලා. නැත්තං ෆේක් තියනවද කියලා බලලා දෙන්න කියමු.
    poll eka public dala ne machan a kiwwe poll eke kenekta vote labenne mona samajikayangenda kiyala pennanne na.. kelinma votes mechchara ganak lebuna kiyala wetenawa
    hari ela
    hodama thread eka kiwata kattiya nama witharaii dala tiyenne
    moko karanne?
    එතනදි මල්ලි නොමිනේෂන් ලැබුනු ප්‍රමුකතාවය සැලකිල්ලට ගන්න. ඒ කිව්වේ මුලින් නොමිනේට් වෙලා තියන ඒවා දෙක තෝරගන්න.
    මල්ලි මම ත්‍රෙඩ් වලට ඕනි හෙඩිම හදාගෙන යනවා. තව විනාඩි 5 කින් විතර ඒක හදලා ඉවර වෙලා Elakiri.com Awards 2015 ත්‍රෙඩ් එකේ පෝස්ට් කරනවා.
    මල්ලි මෙටම පෝල් එක දාමු. හෙට උදේ වරුවේ උනත් කමක් නෑ.
    දැන් තමයි මල්ලි ගෙදර ආවේ.
    මල්ලි මොකද හිතන්නේ හෙට හවසම පෝල් එක දැම්මොත්? මොකද දැන් ටිකක් වැඩේ බෝරිං ගානට යන්නේ.
    තෑන්ක්ස් මචන්... උඹ හොඳ එකා කියල දන්නව.. උඹ කියන දේ නම් සම්පූර්ණ \ඇත්ත... ත්‍රෙඩ් එකක් දැම්මම කොමෙන්ට් කරන්නෙ හිතවත් හැමදම කොමෙන්ට් කරන හොඳ උන් ටික
    judge කරලා වලි දාගන්න වෙයි යකෝ
    :lol: :rofl:

    මගේ ඕකට කැමැත්තක් නෑ බන්
    ඕව දගලන්න ඕන වැඩ

    උබලා කරන් පලයල්ලා
    ජය වේවා
    හොදයි මල්ලි මම බම්ප් කරන්නම්. හෙට උදේට මාත් ටිකක් වෙලා යයි. ගැරජ් කෝස් එකක් තියනවා ඉස්කෝලේ පටන් ගන්න කලින් කාර් එකේ වැඩ ටිකක් තියනවා කරගන්න.
  • Loading…
  • Loading…
  • Loading…