dinuka rukshan Jan 3, 2016 ගෑනි මමයි ඉන්න ඒවා මෙතන ප්රසිද්දියේ දාන්න බැනේ බන්...... ඉදින් සීන් එක කියන්නම්....
මරුසිරා Jan 3, 2016 මචෝ මේ මනුස්සයට පුළුවන් නම් උදව්වක් කරන්න ..කවුරුහරි උගන්වන්න සෙට් කරගන්න කිරියේ උබට ගොඩක් යාළුවො ඉන්නවනේ .පව් http://www.elakiri.com/forum/showthread.php?t=1718405
මචෝ මේ මනුස්සයට පුළුවන් නම් උදව්වක් කරන්න ..කවුරුහරි උගන්වන්න සෙට් කරගන්න කිරියේ උබට ගොඩක් යාළුවො ඉන්නවනේ .පව් http://www.elakiri.com/forum/showthread.php?t=1718405
Mal Baba Jan 2, 2016 ඒ උනාට ඊයේ අර බස් එකක් ඇනලා තරම් ට්රැෆික් එකක් ලොවෙත් සෙට් උනේ නෑ ගුවන්තොටුපොළ බස් එකේ කොන්දා දන්න කියන කොල්ලෙක් එක්ක
ඒ උනාට ඊයේ අර බස් එකක් ඇනලා තරම් ට්රැෆික් එකක් ලොවෙත් සෙට් උනේ නෑ ගුවන්තොටුපොළ බස් එකේ කොන්දා දන්න කියන කොල්ලෙක් එක්ක
Mal Baba Jan 2, 2016 ඔව් බන් පට්ට සෙනග බන් කොළඹ එපා වෙනවා ඇඳුම් නම් ඔය ඉතින් එකක් දෙකක් ගත්තා ඔෆිස් අදින්න කොටුවේ කඩේ පට්ට සෙනග ඇති මෙහෙ වත්තල කැන්ඩි එකේ නම් ලණු ඇඳලා පෝලිම් ගහල ඇතුලට දෙන්න දෙන්න යවන්නෙ
ඔව් බන් පට්ට සෙනග බන් කොළඹ එපා වෙනවා ඇඳුම් නම් ඔය ඉතින් එකක් දෙකක් ගත්තා ඔෆිස් අදින්න කොටුවේ කඩේ පට්ට සෙනග ඇති මෙහෙ වත්තල කැන්ඩි එකේ නම් ලණු ඇඳලා පෝලිම් ගහල ඇතුලට දෙන්න දෙන්න යවන්නෙ
Mal Baba Jan 2, 2016 එහෙම විශේෂ දේවල් කරන්නෙ නැ බන් සිංහල අවුරුද්දට තමයි දේවල් කරන්නෙ අපේ අම්මල වැඩිය ජනවාරි පළවෙනිදා සමරන්නෙ නෑ පොඩි අය ආස නිසා ඉතින් ඔය කේක් එකක් ගෙනල්ලා කිරිබත් ටිකක් උයලා ලුණු මිරිස් ටිකක් හඳලා ගමේ ස්ටයිල් එක තමා
එහෙම විශේෂ දේවල් කරන්නෙ නැ බන් සිංහල අවුරුද්දට තමයි දේවල් කරන්නෙ අපේ අම්මල වැඩිය ජනවාරි පළවෙනිදා සමරන්නෙ නෑ පොඩි අය ආස නිසා ඉතින් ඔය කේක් එකක් ගෙනල්ලා කිරිබත් ටිකක් උයලා ලුණු මිරිස් ටිකක් හඳලා ගමේ ස්ටයිල් එක තමා