crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරාවට බන්. ඒක තමයි නියම නායකත්වය සහ වැඩ ක් කිරීමේ හැකියාව කියන්නේ. :cool:
    සුභ අලුත් අව්රුද්දක් වේවා මල්ලි. මේ කරදර හින්දා ඔයාගේ වීඑම් එකත් මග ඇරුනා.
    ගෑනි මමයි ඉන්න ඒවා මෙතන ප්‍රසිද්දියේ දාන්න බැනේ බන්......

    ඉදින් සීන් එක කියන්නම්....
    සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ!

    මගේ අවතාරේ දැක්කම ගොඩාක් රිදෙයි...





    පස්සේ මරු කියවයි ඈ...
    කට්ටිය රණ්ඩු වෙලා ශේප් වෙන්න යන්නේ
    කොහොම හරි තෑග්ගක් ඉල්ල ගන්න
    ඒ උනාට ඊයේ අර බස් එකක් ඇනලා තරම් ට්‍රැෆික් එකක් ලොවෙත් සෙට් උනේ නෑ
    ගුවන්තොටුපොළ බස් එකේ කොන්දා දන්න කියන කොල්ලෙක් එක්ක
    ඔව් බන් පට්ට සෙනග බන් කොළඹ එපා වෙනවා
    ඇඳුම් නම් ඔය ඉතින් එකක් දෙකක් ගත්තා ඔෆිස් අදින්න

    කොටුවේ කඩේ පට්ට සෙනග ඇති
    මෙහෙ වත්තල කැන්ඩි එකේ නම් ලණු ඇඳලා පෝලිම් ගහල ඇතුලට දෙන්න දෙන්න යවන්නෙ
    එහෙම විශේෂ දේවල් කරන්නෙ නැ බන්
    සිංහල අවුරුද්දට තමයි දේවල් කරන්නෙ
    අපේ අම්මල වැඩිය ජනවාරි පළවෙනිදා සමරන්නෙ නෑ
    පොඩි අය ආස නිසා ඉතින් ඔය කේක් එකක් ගෙනල්ලා
    කිරිබත් ටිකක් උයලා ලුණු මිරිස් ටිකක් හඳලා
    ගමේ ස්ටයිල් එක තමා
  • Loading…
  • Loading…
  • Loading…